.com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    .com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

    ගන්න තැන් ටිකක් ගණන් එක්ක කොටාගෙන යමන්
    +16 ගානේ දෙනවා ඔන්න :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මම ගත්තේ $5ට porkbun එකෙන්, ඩොමේන් නේම් එක අනුවනේ ගාන තීරණය වෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ගන්න තැන් ටිකක් ගණන් එක්ක කොටාගෙන යමන්
    +16 ගානේ දෙනවා ඔන්න :rofl:

    namesilo.com එකෙන් ගන්න $ 8.99

    Reg වෙනකොට මේ Promo Code එක දෙන්න $ 1 අඩු කරලා $ 7.99 ගන්න පුළුවන් (එකේ ඕනෙම Domain එකකට මේ Code එක වලගුයි)

    Promo Code - CXJ2020
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය ගොඩක් අඩුවට තියන ඒව පලවෙනි අවුරුද්දෙන් පස්සෙ රිනීවු කරන්න ගියාම ටිකක් ලොකු ගනන් යනවා නේද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ඔය ගොඩක් අඩුවට තියන ඒව පලවෙනි අවුරුද්දෙන් පස්සෙ රිනීවු කරන්න ගියාම ටිකක් ලොකු ගනන් යනවා නේද

    namesilo.com නම් එහෙම නෑ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔය ගොඩක් අඩුවට තියන ඒව පලවෙනි අවුරුද්දෙන් පස්සෙ රිනීවු කරන්න ගියාම ටිකක් ලොකු ගනන් යනවා නේද


    namesilo.com / Dynadot තමයි ඉතින් හරියන්නේ :yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    නේම් චීප් එකට අහුවෙන්න එපා. ලොකු වංචාවක් කරන්නේ අඩු ගණන් කියල. මෙන්න මේ දෙක බලන්න. ගණන් ඇහුවහම පෙන්නන්නේ මෙන්න මේක.



    vnRzyAt.jpg




    අපි හිතනවා පලවෙනි අවුරුද්ද 8.88 යි රිනිව් කරන්නත් 8.88 යි කියල. නමුත් මේ තියෙන්නේ පලවෙනි වතාවට ගද්දි දෙන ගාන විතරයි. ඒ කියන්නේ ඉස්සෙල්ලම රෙජිස්ටර් වෙද්දී අවුරුදු තුනකට ගත්තත් 8.88 ගානේ තමයි. හැබැයි රිනිව් කරද්දී වැඩියි. 13ක් විතර වෙනවා. පෙන්නන්නේ අවුරුදු 5+ ගත්තත් 8.88 යි කියල. අපි රැවටෙනවා ඒ තියෙන්නේ රිනිව් කරන ගාන කියල.
    මෙන්න ඇත්ත. ඉස්සෙල්ලම 8.88. ඊට පස්සේ 12.98යි. කියන්නේ 13 යි.






    ගන්නවා නම් නේම් සයිලෝ. හංගල නෑ ගන්න ගාන කවදත් 9ක් විතර.