Company එකක් ගැන විස්තර ඕන! පාරාවක්ගෙද කියලා ෂැකයි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හොයනවා බන් මේ පැත්තේ ගෑනු, දැන් ඔක්කොම ඉන්නේ ඒරොප්පෙන් බැස්සා වගේ
    ඇයි යකෝ අපි ඉගෙන ගෙන මෙච්චර කට්ට කෑවේ:angry:
    කවුද යකෝ කිව්වේ ඉගෙනගන්නේ ජොබ් කරන්න කියල?
    ඉගෙනගන්නේ යහපත් සහ සමාජයට වැඩදායී පුරවැසියෝ වෙන්නනේ!
    පුංචි කාලේ රචනාවල ලිව්වේ එහෙමනේ! :ROFLMAO:
     
    • Haha
    Reactions: kolavari and shenat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මචන්ලා මෙහෙමයි, අපේ එහා ගෙදර අක්කා online job එකක් කරනවලු

    ඒකි කියනවා හැමදාම උන් එවන product වගයක් click/ tap කරන්න ඕනලු, time limit එකක් තියෙනවලු
    ඉතින් ඔය ලබ්බවල් කරාම මාසෙකට 25,000කට වඩා ලැබෙනවලු, එයාගේ bank account එකටත් ආවලු
    EPF, ETF වලටත් කැපෙනවලු

    Company එකේ නම GSS company කියලලු, මේක ඇවිල්ලා worldwide connection තියෙන reputed එකක්ලු
    ලංකාවේ branches තියෙනවලු කුරුණෑගල, කොළඹ

    මට මේක ගැන විස්තර හොයලා දෙන්න පුලුවන්ද? අපේ මාමා දුන්න කොන්තරාත්තුවක් හොර අල්ලන්න :sorry:
    අනිත් එක පව් බන්, පාරාවක්ගේ මොනවාහරි එකක්ද කියලා

    @kasun_kbp machan poddak balapanko
    GSS, හම්මෝ පත පිරමිඩ් එකක්. ඉදපන් උන්ගේ සූම් එකක් රෙකෝඩ් කරලා දාන්නම්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    Pyramide newei. Oka data entry Company ekak. Salary denawa sirawata.

    Super Market wala inventory manage karanna lesi wenna use karana Software ekaka Wada karanne mun. Unta Shelf wala Photos load wenawa. Ewage Adu wela thiyana products Tag karanna thiyenne unta.

    Oke Wada karala mama danna ekek maseta 80k/100k gaththa. U kiwa ewa thamai me.
     
    • Like
    Reactions: MaxFury and shenat

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    oka nam legit data entry company ekak danna widiyata.. target cover karana widiyata salary wenas wenawada koheda..

    image tracking, ai traning walata wage click karana input use karnawada koheda..

    mn danna knk weda kala oke 2 years ago.. maseta 60k wage gatta..
    ehemanam hodai ne ban. poddak oyagana wistara tikak dapan.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අක්කගේ ෆොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි.

    තෝ 2021 මේකට ජොයින් උනාට කරන්න දෙයක් නැ. එළකිරියේ කවූරු හරි ප්‍රශනයක් අහද්දි මුල මැද අග සේරම දාලයි ප්‍රශ්නේ අහන්නේ. ඒවගේම කාන්තාවක් ගෑවුන ප්‍රශ්නයක් නම් , අදාළ කාන්තාවගේ පොටෝ එකක් දාන්නම ඕනි. නැතුවව් උත්තර දෙන්න බැහැ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    මචන්ලා මෙහෙමයි, අපේ එහා ගෙදර අක්කා online job එකක් කරනවලු

    ඒකි කියනවා හැමදාම උන් එවන product වගයක් click/ tap කරන්න ඕනලු, time limit එකක් තියෙනවලු
    ඉතින් ඔය ලබ්බවල් කරාම මාසෙකට 25,000කට වඩා ලැබෙනවලු, එයාගේ bank account එකටත් ආවලු
    EPF, ETF වලටත් කැපෙනවලු

    Company එකේ නම GSS company කියලලු, මේක ඇවිල්ලා worldwide connection තියෙන reputed එකක්ලු
    ලංකාවේ branches තියෙනවලු කුරුණෑගල, කොළඹ

    මට මේක ගැන විස්තර හොයලා දෙන්න පුලුවන්ද? අපේ මාමා දුන්න කොන්තරාත්තුවක් හොර අල්ලන්න :sorry:
    අනිත් එක පව් බන්, පාරාවක්ගේ මොනවාහරි එකක්ද කියලා

    @kasun_kbp machan poddak balapanko
    Na na oka scam neme. mn oke 3 years hitiya. danaganna one monwada dapan mn kiyannam

    මාත් ඕක කරා බං A/L ඉවර වෙලා. මහන්සි වෙලා කරනව නම් ගේමක් ගහන්න පුලුවන්. 2017 මං ඕකෙන් මාසෙට 40+ හෙව්ව.
    බය වෙන්න දෙයක් නම් නෑ. හොර වැඩක් නෙමෙයි.
    Super market වල රාක්ක වල තියන බඩු අදුරගෙන mark කරන්න තියෙන්නෙ.
    ado karapu project eka mokadda ? 2017 mn night shift hitiye
    ------ Post added on Jan 16, 2023 at 11:48 PM

    GSS, හම්මෝ පත පිරමිඩ් එකක්. ඉදපන් උන්ගේ සූම් එකක් රෙකෝඩ් කරලා දාන්නම්.
    Global life style nme yko :lol:
    ------ Post added on Jan 16, 2023 at 11:49 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,267
    113
    නුගේගොඩ GSS එකේ නම් මාත් වැඩ කලා ඒලෙවල් ඉවර වෙලා ටික දවසක් ! අපෝ ගාමන්ට් කල්චර් එකක් තියෙන්නෙ ! හැබැයි පුතේ පට්ටම කෑලි ඉන්නෙ ! ගාමන්ට් එකකට වඩා වෙනස ගාමන්ට් එකේ කරන්නෙ මහන එක ඒකෙ කරන්නෙ Data Entry කරන එක
     
    • Wow
    Reactions: avjayarathne