ow machan, try karapanAde wfh nam mamath kamathi
කවුද යකෝ කිව්වේ ඉගෙනගන්නේ ජොබ් කරන්න කියල?හොයනවා බන් මේ පැත්තේ ගෑනු, දැන් ඔක්කොම ඉන්නේ ඒරොප්පෙන් බැස්සා වගේ
ඇයි යකෝ අපි ඉගෙන ගෙන මෙච්චර කට්ට කෑවේ![]()
GSS, හම්මෝ පත පිරමිඩ් එකක්. ඉදපන් උන්ගේ සූම් එකක් රෙකෝඩ් කරලා දාන්නම්.මචන්ලා මෙහෙමයි, අපේ එහා ගෙදර අක්කා online job එකක් කරනවලු
ඒකි කියනවා හැමදාම උන් එවන product වගයක් click/ tap කරන්න ඕනලු, time limit එකක් තියෙනවලු
ඉතින් ඔය ලබ්බවල් කරාම මාසෙකට 25,000කට වඩා ලැබෙනවලු, එයාගේ bank account එකටත් ආවලු
EPF, ETF වලටත් කැපෙනවලු
Company එකේ නම GSS company කියලලු, මේක ඇවිල්ලා worldwide connection තියෙන reputed එකක්ලු
ලංකාවේ branches තියෙනවලු කුරුණෑගල, කොළඹ
මට මේක ගැන විස්තර හොයලා දෙන්න පුලුවන්ද? අපේ මාමා දුන්න කොන්තරාත්තුවක් හොර අල්ලන්න
අනිත් එක පව් බන්, පාරාවක්ගේ මොනවාහරි එකක්ද කියලා
@kasun_kbp machan poddak balapanko
ehemanam hodai ne ban. poddak oyagana wistara tikak dapan.oka nam legit data entry company ekak danna widiyata.. target cover karana widiyata salary wenas wenawada koheda..
image tracking, ai traning walata wage click karana input use karnawada koheda..
mn danna knk weda kala oke 2 years ago.. maseta 60k wage gatta..
eke nene Data Entry ewata Vacancies . mail ekak dala balanna wenne
meke wena seen ekak ne ban pennane.
man hitye deweni mahaleoka legit. mn issra kurunagala wda kre othana allapu building eke company ekka.
Na na oka scam neme. mn oke 3 years hitiya. danaganna one monwada dapan mn kiyannamමචන්ලා මෙහෙමයි, අපේ එහා ගෙදර අක්කා online job එකක් කරනවලු
ඒකි කියනවා හැමදාම උන් එවන product වගයක් click/ tap කරන්න ඕනලු, time limit එකක් තියෙනවලු
ඉතින් ඔය ලබ්බවල් කරාම මාසෙකට 25,000කට වඩා ලැබෙනවලු, එයාගේ bank account එකටත් ආවලු
EPF, ETF වලටත් කැපෙනවලු
Company එකේ නම GSS company කියලලු, මේක ඇවිල්ලා worldwide connection තියෙන reputed එකක්ලු
ලංකාවේ branches තියෙනවලු කුරුණෑගල, කොළඹ
මට මේක ගැන විස්තර හොයලා දෙන්න පුලුවන්ද? අපේ මාමා දුන්න කොන්තරාත්තුවක් හොර අල්ලන්න
අනිත් එක පව් බන්, පාරාවක්ගේ මොනවාහරි එකක්ද කියලා
@kasun_kbp machan poddak balapanko
ado karapu project eka mokadda ? 2017 mn night shift hitiyeමාත් ඕක කරා බං A/L ඉවර වෙලා. මහන්සි වෙලා කරනව නම් ගේමක් ගහන්න පුලුවන්. 2017 මං ඕකෙන් මාසෙට 40+ හෙව්ව.
බය වෙන්න දෙයක් නම් නෑ. හොර වැඩක් නෙමෙයි.
Super market වල රාක්ක වල තියන බඩු අදුරගෙන mark කරන්න තියෙන්නෙ.
Global life style nme ykoGSS, හම්මෝ පත පිරමිඩ් එකක්. ඉදපන් උන්ගේ සූම් එකක් රෙකෝඩ් කරලා දාන්නම්.

ape kollo wada kara bn AL iwara wela oke 2016 17 kale. e kaleth 60k witara gatta.
man hitye deweni mahale![]()
france vala aunty knk avuruddata sarayak enava ! client da daneth na habayi !eke owner multi millionaire kenek