ඔය මගුල් කරන වෙලේ පොඩි කෝස් එකක් කරල සැලූන් එකක් දාපන්.සල්ලි තමයි ඉතින් හරියට කරොත්
Ow.job ekakuth hoyanwa ban thma set une neha mokuthmehe business karanna patta amarui ban
podi hari job ekakata palayan
natan business ekak karala hari giyath , eke okkoma profit eka danna wenne ubata personal wiyadamata
bnsns ekata hikenwa eta passe
job ekak kala nam bsns eke profit eka ehemma thiyenna arinna pluwan eka lassnta grow wenna
neha ban garment Feld ekeJaya machan karapan. Ubage skills monawada? Marketing da?

Canva එකේ free account එකක් හදා ගත්තොත් වැඪේ කරගන්න පුලුවන් වෙයි. උන්ගෙ සෑහෙන්න ටෙම්ප්ලේට් එහෙමත් තියෙනව.
පස්සෙ Designer කෙනෙක්ට කියල හදාගන්න පුලුවන් නෙ සල්ලි වියදම් කරල. මුලින් වැඩේට ස්ටාර්ට් එකක් ගන්නකන් ඕකෙන් ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි.

colombo da inne? uber/pick me eats try karapanකොටුවේ බැලුව බන්. කරවල නම් දැන් ගොඩක් වැඩි වෙලා ආපහු රව්මක් යන්න ඕන
work from home hari , att least eliyata bahinna pluwan job ekak hoyaganinOw.job ekakuth hoyanwa ban thma set une neha mokuth