company එක වහනවා

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,630
    2,137
    113
    ගාමන්ට් ෆීල්ඩ් එක වැටෙනවා ඒක දැන් මාස ගාණක් තිස්සෙ උනේ. උබට ඒ ගැන හිතලා බැකප් පෑලෑන් එකක් ගහන්න තිබ්බෙ. ඉක්මනින් ජොබක් ට්‍ර්‍යි කරපන්. කරන්න පුලුවන් මොනා හරි බිස්නස් එකක් බලපන්. වාහනයක් හරි බයික් එකක් හරි තියෙනව නම් ඔය පික්මී හරි දුවන්න.. පටන් ගනින්. අතට දිනපතා ගාණක් හොයා ගන්න මොනාහරි කල්පනා කරලා ඉක්මනින් සෙට් කර ගනින්.
     
    • Like
    Reactions: NRTG and rm1980

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වැටෙන්න එපා මචන් ඉක්මනින්ම රැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඉක්මනට ජොබක් සෙට් වෙන්න කියලා පතනවා මචන්
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Appa... apitath wada adui ban.. Garments fuck una. Ape SAT/SUN fully closed ops..recruitment nawattala tiyenne apeth eh hinda help ekak denna guaranty karanna ba.. ikmnta ekak set weva machan. ahu wena ekakata yanna
     
    • Like
    Reactions: NRTG and thesasindu

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Appa... apitath wada adui ban.. Garments fuck una. Ape SAT/SUN fully closed ops..recruitment nawattala tiyenne apeth eh hinda help ekak denna guaranty karanna ba.. ikmnta ekak set weva machan. ahu wena ekakata yanna
    umbath Garment da mokakda factriya pm 1k daapam.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජොබ් එක නැතිවෙනවා කියල දැනගත්ත ගමන් කරන්න ඕන
    • තමන්ගෙ වියදම් කපාහරින එක.
    • ලෝන් අරන් තියෙනවා නම් බැංකුවට ගිහින් මැනේජර්ට කියන්න වාරික කීපයක් කල්දාන්න debt moratorium එකක් දෙන්න කියල.
    • කාගෙන් හරි ඉල්ලගෙන හරි ක්‍රෙඩිට්කාඩ් සෙට්ල් කරන්න. පාවිච්චි නොකර ඉන්න
    • ETF ගන්න බලන්න
    • සහෝදර සහෝර්දරියන් /දන්නා අයගෙන් මාසෙකට පොඩි ගාණක් දෙන්න පොරොන්දු කරගන්න.
    මෙහෙම කරගත්තම බඩගින්නෙ මැරෙන්න වෙන එකක් නෑ.

    ඊට පස්සේ කුලී වැඩකට හරි වෙන රටකට යන්න.
     
    thanks ban.giya mase 25 padiya thma demme neha.watetama naya wela inne
     
    • Like
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,534
    6,133
    113
    නෑ බං ලක්ෂෙ කියන්නෙ ලංකාවෙ ටිකක් උඩ පඩියක්. ගොඩක් උං ඉන්නෙ රු 50,000 සීමාවෙ.

    බාස්ල කියන්නෙ තව අවුරුදු 3,4 කින් විතර IT වලටත් වඩා ඩිමාන්ඩ් ජොබක්. ඒව මාස්පඩි එක්ක සංසංඳනය කරන්න බෑ.
    බාස්ල , yes they will be highly demand in a couple of years
     
    • Like
    Reactions: NRTG