Computer එකක් හදා ගන්න උදව් කරන්න.

hishan56

Member
Sep 13, 2023
8
4
3
Friends මම ලග තියෙන්නේ Core 2 Quad PC එකක් G41 එක බෝර්ඩ් එකක් එකේ තියෙන්නේ

මම 4GB RAM දෙකක් ගත්තා ඒවා දෙක මේකට Support නැහැ ඒ නිසා මට වෙන බෝර්ඩ් එකක් ගන්න වෙනවා මේකට

බෝර්ඩ් එක අරන් මදි ප්‍රොසෙසර් එකයි එකටම ගැලපෙන Fan එකත් ගන්න වෙනවා.

මට ඕනේ Core 2 Quad වගේ Slow නැති Cores 4 හෝ ඊට වැඩි ප්‍රොසෙසර් එකක් දාන්න පුළුවන් බෝර්ඩ් එකක් අඩු ගානකට.

මෙතනින් මගේ වැඩේට ඕනේ කරන බෝර්ඩ් එකයි ෆැන් එකයි ප්‍රොසෙසර් එකයි හොයලා දෙන්න පුළුවන් ද ?
https://neoview.lk/price_list.php
 
  • Like
Reactions: 0x9

Max_r

Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    අතේ තියෙන බජට් එකත් දාගෙන යන්න බ්‍රො...
     

    hishan56

    Member
    Sep 13, 2023
    8
    4
    3
    ah ubata board ekak neda ganna ona, tiyena prcssr mokadda hariyatama?
    and gatta 4gb ram deka mokdda.
    ඔව් බෝඩ් එකක් Core 2 Quad Q8300
    RAM 10600U 4GB DDR3 RAM දෙකක්

    Dual Core හරි යන්නේ නැත්තම් i5 වගේ දාන්න මට ප්‍රොසෙසර් එකයි Fan එකයි , බෝඩ් එකයි හොයලා දෙන්න,

    ඔය Shop වලින් ගැලපෙන ඒවා හොයලා ඇහුවාම කියන්නේ නැහැ Out of stock කියනවා දවසක් කිව්වා ඔකොම Out of stock කියලා කිසිම දෙයක් නැහැ කිව්වා
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    i
    ඔව් බෝඩ් එකක් Core 2 Quad Q8300
    RAM 10600U 4GB DDR3 RAM දෙකක්

    Dual Core හරි යන්නේ නැත්තම් i5 වගේ දාන්න මට ප්‍රොසෙසර් එකයි Fan එකයි , බෝඩ් එකයි හොයලා දෙන්න,

    ඔය Shop වලින් ගැලපෙන ඒවා හොයලා ඇහුවාම කියන්නේ නැහැ Out of stock කියනවා දවසක් කිව්වා ඔකොම Out of stock කියලා කිසිම දෙයක් නැහැ කිව්වා
    a parana nisa bn owa aluthen dan enne na ne. parana used ewa tama tiyenne.
    g41 ddr3 ekath weda karanna ona owa tika

    1699198013896.png
     
    • Like
    Reactions: hishan56