COMPUTER හෙල්ප් එකක් ...

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද? ප්ලීස්...
    මගෙ computer එක format කරල XP install කලා but now sounds වෙඩ කරන්නෙ නෑ. :growl::growl::growl: මම හිතන්නේ sound card drivers install කරන්න වෙයි කියල.

    මට LGIBM x8W V3.20 system එකට match වෙන sound card driver එකක් download කර ගන්න place එකක් කියනවද?

    :rolleyes:

    දන්නෙ නෑත් නම් පොඩි BUMP එකක් දෙන්න ප්ලීස්
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ube motherboard eka mokadda?

    මචන් system scanner එකක් කෙරුවට පස්සෙ එන්නෙ

    SYSTEM MODEL
    **********************
    LGIBM x8W V3.20
    Enclosure Type: Desktop


    Main Circuit Board
    **********************
    Board: MICRO-STAR INTERNATIONAL CO., LTD MS-6564
    Bus Clock: 133 megahertz
    BIOS: Phoenix Technologies, LTD 6.00 PG 04/22/2003

    :rolleyes:
     
    Last edited: