මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද? ප්ලීස්...
මගෙ computer එක format කරල XP install කලා but now sounds වෙඩ කරන්නෙ නෑ.

මම හිතන්නේ sound card drivers install කරන්න වෙයි කියල.
මට LGIBM x8W V3.20 system එකට match වෙන sound card driver එකක් download කර ගන්න place එකක් කියනවද?

දන්නෙ නෑත් නම් පොඩි BUMP එකක් දෙන්න ප්ලීස්
මගෙ computer එක format කරල XP install කලා but now sounds වෙඩ කරන්නෙ නෑ.

මම හිතන්නේ sound card drivers install කරන්න වෙයි කියල. මට LGIBM x8W V3.20 system එකට match වෙන sound card driver එකක් download කර ගන්න place එකක් කියනවද?

දන්නෙ නෑත් නම් පොඩි BUMP එකක් දෙන්න ප්ලීස්
Last edited: