Computer Format Problem.....

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ලැප් එක ස්ටක් වෙන නිසා මම ෆොර්මැට් කළා. ෂොප් එකකින් වින්ඩොව්ස් DVD එකක් (copy එකක්)අරන් කලේ. නුමුත් දැන් usb පොර්ට්ස් එකක්වත් වැඩ කරන්නේ නෑ. දෙතුන් පාරක්ම ෆොර්මැට් කරලා බැලුවා. එත් එහෙම්ම මයි. මේකට මොකද කරන්න ඕන ?
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඉස්සරහ, පිටිපස්ස මොකුත් වැඩකරන්නෙ නැද්ද මචං.
    :nerd: හෙතුවක්නම් දන්නෙ නෑ.
    එත් කවුරුහරි උදව් කරයි.:yes:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඉස්සරහ, පිටිපස්ස මොකුත් වැඩකරන්නෙ නැද්ද මචං.
    :nerd: හෙතුවක්නම් දන්නෙ නෑ.
    එත් කවුරුහරි උදව් කරයි.:yes:

    ne ban
     
    hiran themiya

    Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    ලැප් එක ස්ටක් වෙන නිසා මම ෆොර්මැට් කළා. ෂොප් එකකින් වින්ඩොව්ස් DVD එකක් (copy එකක්)අරන් කලේ. නුමුත් දැන් usb පොර්ට්ස් එකක්වත් වැඩ කරන්නේ නෑ. දෙතුන් පාරක්ම ෆොර්මැට් කරලා බැලුවා. එත් එහෙම්ම මයි. මේකට මොකද කරන්න ඕන ?

    Hmm very first thing i would recommend is connect your phone and check whether current is coming or not.
    If phone is charging ok then update BIOS.
    You can download and install Latest BIOS by using SLIM DRIVERS software..
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    usb drivers hariyata install wela na .. ekko dvd eke awlak wenna ona.. wena dvd ekakin install karanna.. bios mukuth kale na neda
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Issellama hardware case ekakda balanna ,current eka enawada kiyala...phone ekak gahala baluhaki...eeta passe drivers dala balanna..motherboard eke cd eka thiye nan lesi ...natthan download karala balanna
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ලැප් එක ස්ටක් වෙන නිසා මම ෆොර්මැට් කළා. ෂොප් එකකින් වින්ඩොව්ස් DVD එකක් (copy එකක්)අරන් කලේ. නුමුත් දැන් usb පොර්ට්ස් එකක්වත් වැඩ කරන්නේ නෑ. දෙතුන් පාරක්ම ෆොර්මැට් කරලා බැලුවා. එත් එහෙම්ම මයි. මේකට මොකද කරන්න ඕන ?

    Wena Widows Dvd Ekak Genath Tri Karapan..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    වෙනම වින්ඩෝස් එකක් දාල බලපන්...ඊට කලින් මදර් බෝඩ් ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරල බලපන්...