මම දැනට Cisco CCNA Routing and Switching Exam එකට ඉගෙන ගන්නවා. Cisco කියන්නෙ මේ ලෝකෙ තියෙන Networking උපකරණ වලින් භාගයකටත් වඩා නිෂ්පාදනය කරන සමාගමක්. මේ සමාගමෙන් ලබාදෙන Certificate එක ලෝකෙ ඕනෙම තැනක පිලිගන්නවා. ඒ කියන්නෙ මේක Professional Certificate එකක්.
ඒ ඉගෙන ගන්න ගමන් තමයි මම ඉගෙන ගන්න දේවල් Computer Networking ගැන ඉගෙන ගන්න ආසා අයට Elakiri.com හරහා කියල දෙන්න හිතුවේ. අද ලෝකෙ ගොඩක්ම දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ පරිගණක ජාලකරණ ක්ෂේත්‍රය. ඒ වගේම අද ලෝකේ රැකියා වෙලඳපොලේ පරිගණක ජාලකරණ ඉංජිනේරුවන්ට, එහෙමත් නැත්තම් Network Engineers ලට ලොකු ඉල්ලුමක් තියෙනවා.
මේ Site එකට ගිහින් Cisco Certification ගැන දැනගන්න පුලුවන්.
http://www.cisco.com/web/learning/certifications/index.html
මම මේ හැමදේම කියලා දෙන්නේ Cisco Syllabus එකේ තියෙන පිලිවෙලටයි. ඒ නිසා පිලිවෙලට හැම දේම ඉගෙන ගන්න. මේ දේවල් ඉගෙන ගන්න එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ.
මමත් මේ දේවල් ඉගෙන ගන්නේ ජීවිතේ පලවෙනි වතාවටයි. මගෙ අතිනුත් මොකක් හරි වැරැද්දක් උනොත් ඒක පෙන්නල දෙන්න. එතකොට අපි හැමෝටම මේ දේවල් හොඳට ඉගෙන ගන්න පුලුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment කරන්න. මට පුලුවන් එතකොට ඔයාලට උදව් කරන්න.
Good Luck !