Computer Science vs Software Engineering මොකක්ද වැඩියෙන්ම හොද ?

vinurarulz

Member
Apr 25, 2012
21
0
0
Computer Science vs Software Engineering මොකක්ද වැඩියෙන්ම හොද ?

මචෝ මාත් A/L වලින් පස්සේ Computer Science හරි Software Engineering හරි degree එකක් කරන්න කියලා බැලුවේ බං...එකයි මට තියන ප්‍රශ්න ගැන elakiri එකේ IT field ඉන්න උබලගෙන් අහන්න බැලුවේ...(මන් පිටින් අහල බැලුවා බං, මන් දන්න එවුන්ගෙන්..නමුත් හරි උත්තරයක් ලැබුනේ නෑ )

1) මචෝ Computer Science degree එකක සහ Software Engineering degree එකක තියන වෙනස හරියටම මොකක්ද ?
2) මේ degree 2න් මොකක්ද වැඩියෙන්ම හොද ? මොකක්ද වැඩියෙන්ම valid ? මොකක්ද වැඩියෙන්ම අමාරු ?
3) මේ degree 2න් වෙනවෙනම feild එකේ යන්න පුළුවන් job positions මොනාද ?

මචෝ මට මේ ප්‍රශ්න ටික තමා තියෙන්නේ...මට help එකක් දියන්කෝ බං කට්ටියම එකතු වෙලා...මේක මගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් බං....මට උදව් කරන උබලට ගොඩාක් පින්
 
Last edited:

vinurarulz

Member
Apr 25, 2012
21
0
0
Software Eng hodai.. habai uba interest nam witharai SW developing walata.. Koheda karanna hithan inne?

ඔව් බං software developing වලට මන් පට්ට ආසයි...මචන් මන් NSBM එකේ කරන්න බැලුවේ...900,000 වගේ යනවා මුළු degree එකටම... :)
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Software Engineering and Computer Sciene me dekama karana godak aya antimata wenne Software Engineer kenek :) Computer Science ewun poddak algorithms paththa focus karanawa... Software Engineering walata UML diagrams Software development processes focus karanawa
     
    vinurarulz

    Member
    Apr 25, 2012
    21
    0
    0
    Software Engineering and Computer Sciene me dekama karana godak aya antimata wenne Software Engineer kenek :) Computer Science ewun poddak algorithms paththa focus karanawa... Software Engineering walata UML diagrams Software development processes focus karanawa

    ඇත්තද මචෝ...ගොඩාක් ස්තුතියි බං උබේ අදහසට...මට මේ දෙකෙන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ....:)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දෙකම වගේ එකයි. Computer Science වලත් UML Diagrams අදින්න තියෙනවා Visio වලින් වගේ. ඕන එකක් කරන්න ,අන්තිමට මොකක් හරි field එකක් තෝරගෙන ඒක specialize කරන්න.
     
    vinurarulz

    Member
    Apr 25, 2012
    21
    0
    0
    දෙකම වගේ එකයි. Computer Science වලත් UML Diagrams අදින්න තියෙනවා Visio වලින් වගේ. ඕන එකක් කරන්න ,අන්තිමට මොකක් හරි field එකක් තෝරගෙන ඒක specialize කරන්න.

    "අන්තිමට මොකක් හරි field එකක් තෝරගෙන ඒක specialize කරන්න"

    මොකක්ද බං ඒ කිව්වේ ? මට තේරුණේ නෑ බං...මොකක්ද උබ එකෙන් කියන්නේ අදහස් කලේ ? මොනාද තියන fields ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "අන්තිමට මොකක් හරි field එකක් තෝරගෙන ඒක specialize කරන්න"

    මොකක්ද බං ඒ කිව්වේ ? මට තේරුණේ නෑ බං...මොකක්ද උබ එකෙන් කියන්නේ අදහස් කලේ ? මොනාද තියන fields ?

    Web Designing, Software Development, User Interface Designing, Database Administrator, තව System Analyzer (Computer science වලින්), Network පැත්තෙන් වගේ එක පැත්තක් තෝරගෙන ඒක Specialize කරන්න.
     
    vinurarulz

    Member
    Apr 25, 2012
    21
    0
    0
    Web Designing, Software Development, User Interface Designing, Database Administrator, තව System Analyzer (Computer science වලින්), Network පැත්තෙන් වගේ එක පැත්තක් තෝරගෙන ඒක Specialize කරන්න.

    හරි මචෝ...ගොඩාක් ස්තුතියි බං මේ දේවල් කිව්වට....:)