Computer Science vs Software Engineering මොකක්ද වැඩියෙන්ම හොද ?
මචෝ මාත් A/L වලින් පස්සේ Computer Science හරි Software Engineering හරි degree එකක් කරන්න කියලා බැලුවේ බං...එකයි මට තියන ප්රශ්න ගැන elakiri එකේ IT field ඉන්න උබලගෙන් අහන්න බැලුවේ...(මන් පිටින් අහල බැලුවා බං, මන් දන්න එවුන්ගෙන්..නමුත් හරි උත්තරයක් ලැබුනේ නෑ )
1) මචෝ Computer Science degree එකක සහ Software Engineering degree එකක තියන වෙනස හරියටම මොකක්ද ?
2) මේ degree 2න් මොකක්ද වැඩියෙන්ම හොද ? මොකක්ද වැඩියෙන්ම valid ? මොකක්ද වැඩියෙන්ම අමාරු ?
3) මේ degree 2න් වෙනවෙනම feild එකේ යන්න පුළුවන් job positions මොනාද ?
මචෝ මට මේ ප්රශ්න ටික තමා තියෙන්නේ...මට help එකක් දියන්කෝ බං කට්ටියම එකතු වෙලා...මේක මගේ ජීවිතේ ගැන ප්රශ්නයක් බං....මට උදව් කරන උබලට ගොඩාක් පින්

Last edited:
Hawasta katha karmu