Computer Table

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    https://damro.lk/product/ksd-009/. 23,875.00
    8F353089-99F1-40B3-8890-E2EA4EEE0475.png


    මේ ටේබල් එක හොදයිද මචං? නැත්නම් මේ ගානට යන හොද ටේබල් තියෙද? රෙදි මහන මැෂින් එකක් උඩ දැන් තියෙන්නේ computer එක බං කුඩු හැලෙනවා එපා වෙනවා. උබලගේ ඇඩ්වයිස් කියපන්

    bEEt86q.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    View attachment 131557

    මේ වගේ එකක් හදාගන්න කියල හිතන් ඉන්නවා තාම කරගන්න බැරිඋනා
    Monitor 3ක් වත් තියාගන්න ඕන.
    සුපිරි අයිඩියා එක.. තෑන්ක්ස්.
    නිවාඩුවක් ලැබුණ ගමන් හදනව එකක්.

    හොඳට හැදුනොත් ත්‍රෙඩ් එකක් දානව.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    https://damro.lk/product/ksd-009/. 23,875.00
    View attachment 131505

    මේ ටේබල් එක හොදයිද මචං? නැත්නම් මේ ගානට යන හොද ටේබල් තියෙද? රෙදි මහන මැෂින් එකක් උඩ දැන් තියෙන්නේ computer එක බං කුඩු හැලෙනවා එපා වෙනවා. උබලගේ ඇඩ්වයිස් කියපන්

    bEEt86q.jpg
    V-Tec කියල Seller කෙනෙක් ඉන්නවා, Daraz එකේ, උඹට ගැලපෙන ඩිසයින් එකක් බලපන්..

    රජයේ කන්තෝරුවක එකක්ද බම්..? මගෙ ලඟත් තියෙනව බැංකුවක වෙන්දේසියකින් ගත්ත එකක්. කොස් ලීය, රු.3500 වගෙ උනේ අවු 12 කට කලින් වගේ....
    ------ Post added on Jun 19, 2021 at 9:09 PM