සිරාවට බන්. ලංකාවෙ හරි හමන් මේසයක් නෑනෙ ගන්න. මෙච්චර කල් තිබ්බ හැම එකම මොනිටරේ නහයෙ ගෑවෙනව. ඉඩත් මදි. ඕකකොම එකම වර්ගේ ඩිසයින්.මමනං එකක් හදන්න හිතන් ඉන්නෙ.
හදන හැටි දාපන් අපිටත් බලාගෙන හදන්නසුපිරි අයිඩියා එක.. තෑන්ක්ස්.
නිවාඩුවක් ලැබුණ ගමන් හදනව එකක්.
හොඳට හැදුනොත් ත්‍රෙඩ් එකක් දානව.

------ Post added on Jun 19, 2021 at 9:26 PM

ara manager table eka patta. mama hoyapu gana. thanks machan
