Computer Table

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    සිරාවට බන්. ලංකාවෙ හරි හමන් මේසයක් නෑනෙ ගන්න. මෙච්චර කල් තිබ්බ හැම එකම මොනිටරේ නහයෙ ගෑවෙනව. ඉඩත් මදි. ඕකකොම එකම වර්ගේ ඩිසයින්.


    හදන හැටි දාපන් අපිටත් බලාගෙන හදන්න :D
    ------ Post added on Jun 19, 2021 at 9:26 PM
    හැදුව මචෝ...

    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/

    meka thama hodama de...
    ------ Post added on Jul 1, 2021 at 11:03 PM
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    https://www.singersl.com/leo-office-table-120x60x75-drawer-cupboard Rs19,709.00

    LF-LEO-12023-SHW.jpg


    මෙයින් එකක් ගත්තා මචං 6කට ගත්තේ පාවිච්චි කරපු එකක් හීරිලාවත් නෑ කියපන්කෝ අරන් මාස 4යි ඉක්මන් එකෙන් ගත්තේ එළ මචං ඇඩ්වයිස් දුන්න හැමෝටම :D:D:D:D