concrete mixture එකක් හදාගන්නෙ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    concrete mixture එකක් හදාගන්නෙ

    concrete mixture එකක් හදාගන්නෙ කොහොමද සි0හලු...:baffled: :baffled: .මට මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන ජොබ් එකක් හම්බුනා..,:D :D දැන් මට දැනගන්න ඕනෙ කොන්ක්‍රිට් හදන්න සිමෙන්ති , වැලි, ගල් දාන්න ඕන අනුපාතෙයි, වතුර දාන්න ඕන විදියයි...:yes: :yes: ඊට අමතර දැනගන්න වටින ටිප්ස් හේම කියා0...:baffled: :baffled:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබට කැමති විදියකට අනපන් මචන් ...ජොබ් එක ගහල ගියොත් උබ වැරදියට අනල.. නැත්නම් අනපු විදිය හරි...
     
    • Like
    Reactions: KasunKDP

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ehema kiyanna ba ban... concrete wala grades godak thiyenawa... grade 15, 20, 25,30 onna ohoma..

    Saralawa mehema kiyapanko mokadda wade ?
    kochchara oneda? kiyala mama wwade kiyanna..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehema kiyanna ba ban... concrete wala grades godak thiyenawa... grade 15, 20, 25,30 onna ohoma..

    Saralawa mehema kiyapanko mokadda wade ?
    kochchara oneda? kiyala mama wwade kiyanna..

    බකට් එකකට කොන්ක්‍රිට් දාල ඒකෙ ලීයක් හිටවන්න ඕනෙ... 2,4 වගේ ලීයක්. හොඳ හයියට සෙට් වෙන්න ඕනෙ හැබැයි...:yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෝසි ආච්චි;20969617 said:
    eka මේසන් බාස් ubata kiyanawa ban, metal, sand, cement kochchara danna oneda kiyala u kiyai. uba a widihata anala deepan. wathura daana widiha uba allaganna one

    :D :D මම ඔය සීන් එක ඉක්ක්න්ට අල්ලගත්තොත් මට බාස් පට්ටමට ප්‍රොමෝශන් එකක් ගන්න ඇහැක් වෙයිනෙ බන්...
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    :D :D මම ඔය සීන් එක ඉක්ක්න්ට අල්ලගත්තොත් මට බාස් පට්ටමට ප්‍රොමෝශන් එකක් ගන්න ඇහැක් වෙයිනෙ බන්...
    කොන්ක්‍රිට් හොදට ඇනුවට බාස් වෙන්න බෑ බන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බකට් එකකට කොන්ක්‍රිට් දාල ඒකෙ ලීයක් හිටවන්න ඕනෙ... 2,4 වගේ ලීයක්. හොඳ හයියට සෙට් වෙන්න ඕනෙ හැබැයි...:yes: :yes:

    Mona bambuwakda?
    Cement thachchiyak ganin... wali thachchi 4k dapan gal thachchi 7k dapan...
    Harima ratio eka nemei wadeta athi..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    godak welawata concrete walata danne.. cement tacchi 1 wali 2 gal 4 wage mix ekata....

    1:2:4, 1:3:6 වගේ ඔය වැඩේට ඇතිවෙයි. කොන්ක්‍රීට් අනන එකේ සීන් එක තමයි වතුර නියම ගානට දාන එක.

    හදිස්සියෙ වතුර වැඩි උනොත් මොකෝ කරන්නෙ.? පෙරල ගත්තම හරිද.? නත්තම් මික්ස් එකේ වතුර වැඩි උනත් කාලයෙක් ගිහිල්ල හරි ගානට හයි වෙන්වද.?
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    fg

    හදිස්සියෙ වතුර වැඩි උනොත් මොකෝ කරන්නෙ.? පෙරල ගත්තම හරිද.? නත්තම් මික්ස් එකේ වතුර වැඩි උනත් කාලයෙක් ගිහිල්ල හරි ගානට හයි වෙන්වද.?

    Wathura wadi unoth kela wenwa machn.....ethakota cement and sand wadi karanna one..wathura nikanma bahala yanne na....chrmical reaction ek wenne Na ne bn hariyata....concrete strength ek adu wenwa
     
    • Like
    Reactions: KasunKDP

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හදිස්සියෙ වතුර වැඩි උනොත් මොකෝ කරන්නෙ.? පෙරල ගත්තම හරිද.? නත්තම් මික්ස් එකේ වතුර වැඩි උනත් කාලයෙක් ගිහිල්ල හරි ගානට හයි වෙන්වද.?

    Wathura wadi unama thawa oya jathi tiken aye podda podda dapan..
    Uba kalani gage nemei ne concrete ananne podda ppdda dala anapan..
    Wathura mechcharai kiyala kiyanna amarui athin ananddi...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අතපය හයියිනේ
    කොන්ක්‍රීට් අනන කොට ඔය බැරි අමාරු කම් තියෙනවනම් නොකර ඉන්න එකම තම හොඳ.
    ratio එක කට්ටිය දල තිබ්බා
    එකේ ගල් ප්‍රමාණය දාන කොන්ක්‍රීට් එක අනුව බාස් කියයි කොච්චර දාන්න ඕනද කියල,
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අතපය හයියිනේ
    කොන්ක්‍රීට් අනන කොට ඔය බැරි අමාරු කම් තියෙනවනම් නොකර ඉන්න එකම තම හොඳ.
    ratio එක කට්ටිය දල තිබ්බා
    එකේ ගල් ප්‍රමාණය දාන කොන්ක්‍රීට් එක අනුව බාස් කියයි කොච්චර දාන්න ඕනද කියල,
    මු ආතල් ගන්නව බන් අපෙන්