Concrete_එකක්_දාගන්න_ඕන

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Concrete_එකක්_දාගන්න_ඕන

    මට උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන මචංලා. මේකයි සීන් එක. මට අපේ තාප්පේ ලඟට පොඩි ‍කොන්ක්‍රීට් කෑල්ලක් දාගන්න ඕන පඩියක් වගේ එකක්. ඒකට ගල් සහ වැලි තියෙනව සිමෙන්තිත් තියෙනව. අවුල තියෙන්නේ හදාගන්න දන්නේ නැති කම.

    මොකක්ද මචං කොන්ක්‍රීට් හදල මික්චර් එක. අනුපාතයක් තිියෙනවද නේද?

    මොනවද කොන්ක්‍රීට් හදන්න දාන්නේ.

    සිමෙන්ති, කලු කල් කැට තව වැලිත් දානවද? :oo:

    එහෙම දානව නම් හරිම අනුපාතය කුමක්ද?

    අර කියන්න‍ේ සිමෙන්ති එකට ගල් මෙච්චරයි වගේ.

    හරියටම දන්න කෙනෙක් පැහැදිලිව කියල දෙන්ට ඇ ... :P

    රෙප් දෙනව +++:love:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඕකට සිමෙන්ති:වැලි:කොන්ක්‍රීට් ගල් = 1:4: 5 (කම්බි දානවනම් 1:3:6 දාපන්) අනුපාතයට දාල mixture එක හදපන්.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Cement:sand:metal
    1:2:4

    normally oka awulak naa
    mokakda karanna hadanne?

    මචන් අපි වත්ත වගේ කානුවක් කපල සිමෙන්ති දැම්ම. වහින කොට වතුර එළකරි වගේ බැහැල යන්න එක පැත්තක වතර එකතු වෙනව ඒ ටික හරවන්න තමයි මචං ඕන. :)

    Cement: Sand (wali): Metal (gal) = 1:2:4

    සුවර්ද මචන්, අපේ පැත්තේ මකබාස්ගෙන් ඇහැව්ව මිනිහ කිව්ව 1:2:3 සිමෙන්ති. වැලි. ගල් දාන්න කියල :baffled:

    එළ මචෝ :)

    ඕකට සිමෙන්ති:වැලි:කොන්ක්‍රීට් ගල් = 1:4: 5 (කම්බි දානවනම් 1:3:6 දාපන්) අනුපාතයට දාල mixture එක හදපන්.

    අප්පට සිරි තව විදියක්. මේකට සම්මතයක් නැද්ද මචන්ලා. :baffled::dull:
     
    • Like
    Reactions: rx_storm_aight

    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    Cement:Sand:Metal(Gal)-> 1:3:5 dala karanna. Gal wediyena dammoth (1:3:6) weda karanna amarui(workable nah). 1:2:4 kiyanne tikak strong concrete ekak. Padiyak nisa 1:3:5 dala karanna. Angal thun kale gal danna

    -Civil ingek :)
     
    • Like
    Reactions: Sandaru Kalhara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Cement:Sand:Metal(Gal)-> 1:3:5 dala karanna. Gal wediyena dammoth (1:3:6) weda karanna amarui(workable nah). 1:2:4 kiyanne tikak strong concrete ekak. Padiyak nisa 1:3:5 dala karanna. Angal thun kale gal danna

    -Civil ingek :)

    අප්පට සිරි ගජ කිව්වලු. සිවිල් ඉන්ජිනේරු මහත්තයෙක් න‍ේද? :shocked::shocked::shocked: තෑන්ක්ස් මචෝ. පොඩි බැම්මක් මචෝ අඟල් 9ක් විතර උස. කම්බි දාන්නෑ. කාලයක් යද්දි පුපුරයිද? නැද්ද වෙන සොලුෂන් එකක්? ‍පුුපුරන එකට ? :)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හැම දෙයක්ම ගානට මික්ස් කරපු බෑග් එකක් තියෙනවා නේද හාඩ්වෙයාර් වල.. ගෙනත් වතුර කලවම් කරන්නයි තියෙන්නේ මං හිතන්නේ..පොඩ්ඩක් බලපන්:dull:
     
    • Like
    Reactions: Sandaru Kalhara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිමෙන්ති : වැලි 1: 2 තමා වැඩියෙන්ම ශක්තිමත්. ගල් එක්ක 1:2:3, 1:2:4 යන්න පුලුවන්.

    1:3:5, 1:3:6 දාන්නත් පුලුවන්. පාරකට නම් උඩ විදිහ තමයි හොඳ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හැම දෙයක්ම ගානට මික්ස් කරපු බෑග් එකක් තියෙනවා නේද හාඩ්වෙයාර් වල.. ගෙනත් වතුර කලවම් කරන්නයි තියෙන්නේ මං හිතන්නේ..පොඩ්ඩක් බලපන්:dull:

    අම්මට සිරි එහෙමත් සීන් තියෙනවද? :nerd:

    සිමෙන්ති : වැලි 1: 2 තමා වැඩියෙන්ම ශක්තිමත්. ගල් එක්ක 1:2:3, 1:2:4 යන්න පුලුවන්.

    1:3:5, 1:3:6 දාන්නත් පුලුවන්. පාරකට නම් උඩ විදිහ තමයි හොඳ.

    පැහැදිලියි මචන් 1:2:4 දානව කියල තීරණය කරා. තෑන්ක්ස මචෝ. ආහ! :)
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8

    අප්පට සිරි ගජ කිව්වලු. සිවිල් ඉන්ජිනේරු මහත්තයෙක් න‍ේද? :shocked::shocked::shocked: තෑන්ක්ස් මචෝ. පොඩි බැම්මක් මචෝ අඟල් 9ක් විතර උස. කම්බි දාන්නෑ. කාලයක් යද්දි පුපුරයිද? නැද්ද වෙන සොලුෂන් එකක්? ‍පුුපුරන එකට ? :)

    Kambi danne nattam angale angale chicken mesh kallakwath danna. Bimata dana nisa oneth nah :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හැමෝටම පලු පුලුවන් විදියට රෙප්වලින් සැලකූ වගයි. අදට මගේ රෙප් ඉවරයි. අද දෙන්න බැරි ඌ එළකිරි කොල්ලන්ට හෙට දෙන්ඥඥ් :):):)
     
    • Like
    Reactions: kra

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Kambi danne nattam angale angale chicken mesh kallakwath danna. Bimata dana nisa oneth nah :)

    අාහ! මචං දැන් රෝලක් නම් තිබ්බ. එළකිරි මචන් දැල් කපල දාන්නම් එල එළ :)