Concrete_එකක්_දාගන්න_ඕන
මට උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන මචංලා. මේකයි සීන් එක. මට අපේ තාප්පේ ලඟට පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් දාගන්න ඕන පඩියක් වගේ එකක්. ඒකට ගල් සහ වැලි තියෙනව සිමෙන්තිත් තියෙනව. අවුල තියෙන්නේ හදාගන්න දන්නේ නැති කම.
මොකක්ද මචං කොන්ක්‍රීට් හදල මික්චර් එක. අනුපාතයක් තිියෙනවද නේද?
මොනවද කොන්ක්‍රීට් හදන්න දාන්නේ.
සිමෙන්ති, කලු කල් කැට තව වැලිත් දානවද?
එහෙම දානව නම් හරිම අනුපාතය කුමක්ද?
අර කියන්නේ සිමෙන්ති එකට ගල් මෙච්චරයි වගේ.
හරියටම දන්න කෙනෙක් පැහැදිලිව කියල දෙන්ට ඇ ...
රෙප් දෙනව +++