බිත්තියට පිටින් දානවනං, කලින් කන්ඩියුට් දාල ඉන්න එපා.කියන්න අමතක උනා මචන් මම මේ ඇහුවේ බිත්තිය ඇතුලෙන් දාන line එකක් ගැන නෙවෙයි , බිත්තියට පිටින් තියලා clip කරගෙන යන CCTV වල වයර් conduit බටවලින් line එකක් ගැන , ඒකට junction box දැම්මම කැතයි වගේ කියලා හිතෙනවා , වෙන විසඳුමක් නැද්ද ?
වයර් අදින වෙලාවටම කන්ඩියුට්+බෙන්ඩ්+සොකට් රිංගවගෙන, බිත්තියට ක්ලිප් කරගෙනම යන්න...