congratz ►►►cj4ever

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෑන් එළකිරි කොල්ලා...

    ඕනෙම වැඩකට එකෙන්ම එන්ටර් වෙනවා, නෑ බෑ කියන්නේ නෑ....

    බියගම cj කිව්වම ඒ පැත්තේ මිනිස්සු වෙව්ලනවාලු, බයට කියලයි මිනිහා කියන්නේ..

    නටන්න විශේෂ හැකියාවක් ඇති අතර, එකදිගට පැය ගානක් නටන්න පුළුවන්. සින්දු ඉවරවුනත් නැටිල්ල නවතින්නේ නෑ...

    පොඩි ගෑණු ළමයි මෙයාව දැක්කම ලඟට එනවා... මෙයාගේ මූණ බබෙක් වගේ කියලයි එයාලා
    කියන්නේ


    අපේ එළකිරි එකේ ඉන්න එළකිරි කොල්ලෙක් පෝස්ට් 9000ක් ගහලා...


    cj4ever



    Congrats12.jpg


     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නල්ල බබා මූ ... අපරාදේ කියන්ඩ බෑ බුලට් පොරක් ... !! එල එල සී. ජේ ජය වේවා !!!!
    11.gif