Construction company ekakata salli deela ගෙයක් hadapu aya kawda inne elakiri eke?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Careful as there are fraudulent companies. Do not go by the advertisements in papers. Some are number one thieves.(most)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Wasthu dosha ona nam balanna, namuth godak lokuwata gewal hadana aya owa kohomath balanawa. 10 million ge awrudu 5k giyama 4 million ganna ba kiyalada kiyanne? ;) 10 million deela hadapu ge godak idam market paththaka or chuti idamak nemei nam awrudu 5 yanakota gedara watinakama 2 million wath naha. Idame watinakamata chuttak wadiyen thama okkoma minissu illanne. :rofl: Idame watinakama + 10million ekathu karala wikunanna try karala balannako, wikineida kiyala. ;)



    Eka thama machan ge awrudu keepayak parana una gaman idame watinakamata thama gaana kiyanne, idama loku nam geta watinakamak naha wage market eka yanne. commercial nemei nam idama loku wenna wenna idameth market bahinawa.

    Tikak hewwoth honda gewal ona tharam thiyanwa machan, mage yaluwek langadi gaththa uta geyak hadanawata wadaa laksha 50 withara laabai deal eka.


    :):):):yes:

    Oyage yaluwage luck eka wenna ethi. Ikman eke poddak balanna. Mama Malabe 10M wage kiyana houses godak price eken filter karala beluwa. Okkoma wage 10 perch,8 perch, 7 perch land size eka. Oya kiyana widiyata land eke value eka anuwa nan sell karanne perch ekak 1M wath wenna ona.

    Oya hariye 1 perch 3-4 lakhs wage wenne.

    :yes:අනිවා ලක් එක හැමදේටම බලපානවා..:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oyage yaluwage luck eka wenna ethi. Ikman eke poddak balanna. Mama Malabe 10M wage kiyana houses godak price eken filter karala beluwa. Okkoma wage 10 perch,8 perch, 7 perch land size eka. Oya kiyana widiyata land eke value eka anuwa nan sell karanne perch ekak 1M wath wenna ona.

    Oya hariye 1 perch 3-4 lakhs wage wenne.

    හැබැයි මචන් ඔය කතාව සාමාන්‍ය පන්තියේ තනි තට්ටුවේ ගෙවල් වලට හරි වුනාට තට්ටු දෙකේ තුනේ නවීන පන්නයේ සුඛෝපභෝගී ගෙවල් වලට අදාල නැහැ නේද? එහෙම නම් ඉතින් ඒ වගේ ගෙයක් තලවතුගොඩ වගේ පැත්තකින් කෝටියකට අඩුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕන නේද? මට නම් දකින්න ලැබුණු හැම එකක්ම කෝටි එකහමාරෙන් උඩ තමයි. :(

    Machan perch 7 kali wala gewal gahala wikunana unge ad balala hari yanne naha, wikunanna hadissi nathi unge gewal aran wadak naha. Oya daala thiyana ganan gihin katha karama godak adu wenawa.
    Anik eka ai hamoma ganna balana thalawathugoda, malabema hit ma area eke perch 7 gewal hoyanne?

    Thalawathugoda wenuwata tikak eha kaduwela, homagama, kesbawa ehema balannako kochchra gaana weas da kiyala.

    Ge wikunanna hadisi nathi business ekata wage karana ewungen gewal ganna epa. Ge wikuna ganna hadissiyak thiyana kenek gen ganna.

    Luck eka nemei hewwoth aduwata thiyanawa ona tharam.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Colombo town elata lagin num old gewal unath amra gananakata yanne land value eka nisa..kottawen eha wage num 5 years withara old geyak land value ekata wada 20lak withara wadiyen ganna thiyenawa hoda thattwaye gewal
    Ithin machan land value eka adu wenawa kiwwe nane, geyak thibbe nathath land value eka thiyanawa.

    Anna eka thama machan kiwwe umba kiwwa wage dan hadanna giyoth loku ganan wiyadam wena gewal tikak parana unama godak aduwata ganna puluwan. Land value eka wadi nam ho idama loku nam thawath geta yana gaana adui.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නිවසක වටිනකම අවුරුදු පහකින් 40% කට අඩුවෙනවා කියා ඇඩ්මින් ගොන් කතාවක් කියා ඇත.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නිවසක වටිනකම අවුරුදු පහකින් 40% කට අඩුවෙනවා කියා ඇඩ්මින් ගොන් කතාවක් කියා ඇත.
    Langadi geyak hadala hitha riduna nam sorry ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිවසක වටිනකම අවුරුදු පහකින් 40% කට අඩුවෙනවා කියා ඇඩ්මින් ගොන් කතාවක් කියා ඇත.

    avurudu 5k kese wethath avurudu 10 - 15 parana gewal kiyanne ithin almost zero value ... land value ekata thamai geth ekka idama wininne .. ganna eka ge kadanna balagena ganne
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Langadi geyak hadala hitha riduna nam sorry ;)

    හි හි හි... අනේ මන්ද, මේකෙ ඉන්න උන්ට අනිත් පැත්තට දෙයක් කිව්වම 'රිදුන නම් සොරි' කියනවා. ලීෆ් එක ගැන කිව්වම මම ලීෆ් එකක් අරන් අනාත වෙලාලු.
    මම හිතන්නෙ නෑ මේකෙ ඉන්න හැමෝම තමුන්ගෙ දේවල් මාකට් කරන්න බලාගෙනම අදහස් ඉදිරිපත් කරනවා. එහෙම කරන සෙට් එකකුත් ඉන්න බව නම් පේනව තමයි.
    නමුත් ඇඩ්ඩො ගෙදරක් අවුරුදු පහක් පරණයි කියල හොයන්නෙවත් කොහොමද.. සී ඔෆ් සී අරගෙනත් අවුරුදු ගනන් හදන ගේවල් තියෙනවා.
    ගෙදරක ඩිසයින් එක, කොලිටි එක, පාවිච්චිය අනුව නම් වටිනාකම කාලයත් එක්ක වෙනස් වෙන්න පුලුවන්. එහෙම කියල, හැම ගෙයක් ම එහෙම වටිනාකම අවුරුදු පහෙන් 40% ට බහින්නෙ නෑ.
    ඔය හවුසින් ස්කීම් වල උනත් හදපු ගෙවල් අවුරුදු පහ හය හෝ ඊටත් වඩා කල් තිබිලත් විකුනනවා. නමුත් ගාන වැඩියෙන්.
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    "ගෙදරක ඩිසයින් එක, කොලිටි එක, පාවිච්චිය අනුව නම් වටිනාකම කාලයත් එක්ක වෙනස් වෙන්න පුලුවන්. එහෙම කියල, හැම ගෙයක් ම එහෙම වටිනාකම අවුරුදු පහෙන් 40% ට බහින්නෙ නෑ.
    ඔය හවුසින් ස්කීම් වල උනත් හදපු ගෙවල් අවුරුදු පහ හය හෝ ඊටත් වඩා කල් තිබිලත් විකුනනවා. නමුත් ගාන වැඩියෙන්."


    ඒක නම් ඇත්ත මචන්. හොඳම උදාහරණය තමයි දෙහිවල Lotus Grove එක. ඒකෙ ගෙවල් හදපු අලුත ඒ කියන්නේ මීට අවුරුදු 13 කට විතර කලින් විකිණුවේ ලක්ෂ 50 - 60 වගේ ගණන් වලට. ඒ අරගත්තු සමහරු ඒ ගෙවල් විකුණන්න දාලා තියෙනවා මම දැකලා තියෙනවා (ගොඩක් වෙලාවට රට යන අය ). හැබැයි දැන් විකුණන්නේ කෝටි 2 - 3 වගේ ගණන් වලට. මොකද ඒ ගෙවල් හොඳ තත්ත්වයෙන් නවීන විදියට හදලා තියෙන නිසා ඒ ගණන් වලට විකුණන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳ architect කෙනෙක් නවීන විදියට design කරලා ඉන්ජිනේරු සහයත් ඇතිව ඉහල තත්ත්වයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන ගෙවල් කාලයත් එක්ක ඔය කියන තරම් ලේසියට ගණන් අඩු වෙන්නේ නැහැ. හැබැයි පුතෝ ඔය කොහේවත් යන හාල් පාරුවෙකුට කියලා plan එක ඇඳගෙන, මොකෙක් හරි බාසෙක්ව අල්ලගෙන, ඌ කියන විදියට, වියදම අඩු කර ගන්න බාල බඩු දාලා හදන සෙල්ලම් ගෙවල් වලට නම් ඉතින් විකුණන්න ගියාම සොරිම තමයි.