අද මම Highway දාන්න කලින් petrol full tank ගහල consumption එක check කරා.
Conditions....
_________________
Kotalawala to Galle
95Kmph on cruise... (constant speed)
මේක Honda Vezel එකක්.....
උබලගෙත් තිනවනන් දා.... කො බලන්න..........

මේක මගේ කැහිල්ලට දාපු එකක් මිසක් ලොකු සීන් එකකකට නෙවයි බ්රොස්........