කොහොමද කස්ටියට අද ත්‍රෙඩ් එකත් කියන්න බැරි තරං වටිනවා කිවොත් නිවැරදි, 
පුරුද්දක් විදියට ගොඩක් අය phone contacts, SIM එකේ හෝ Phone එකේ සේව් කිරීම සාමාන්‍ය දෙයක්
, මාත් ඔහොම 4න් එකේ contacts ටිකට photo එහෙම දාලා ලසනට සේව් කරන් ඉදල 4න් එකට කෙල උනා කියපන්කො
, ඉතින් contacts ටිකටත් සොරිම තමයි
(අමාරුවෙන් හොයාගත්ත නම්බර් කෑලිටික
)
හරි අද මේකයි මං කියල දෙන්නේ,
අපි අද බලමු මචං කොහොම කියල හරියටම ඔයාගේ Android ෆෝන් එකේ Contacts ආරක්ෂාකාරීව තබාගන්නේ කියල
හරි වඩේ පටන්ගමු එහෙනම්
මේ සඳහා අපිට ක්‍රම දෙකක් භාවිතා කල හැකියි
(තවත් ක්‍රම ඕනෑ තරම් තියෙන්න පුළුවන්, නමුත් ආරක්ෂාකාරී ක්‍රම විතරයි මං ඔබට ගෙන එන්නේ
)
01.contacts backup කර තැබීම
කාර්යබහුලත්වය නිසා හෝ උපන්ගෙයි කම්මැලිකම
නිසා හෝ මෙම ක්‍රමය ගොඩක් අය කරන්නේ නෑ(මමද ඇතුළුව
)
02.contacts Google Account එක හා Sync කර තැබීම
පළමු ක්‍රමය කියන්න කාලය නාස්ති කරන්නේ නෑ
හැමෝම දන්නවා කියල හිතනවා, (දන්නැත්නම් PM
)
හැමෝම ආසයිනේ ලස්සනට ෆොටෝ දාල contacts ටික තියාගන්න
(කෙල්ලෝ ටිකගේ
)ඉත්න් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි Gmail එක හා තාම mobile contacts sync නොවීම,
මේකට බලපාන ප්‍රදාන හේතුව තමයි Contacts, Phone එකේම Save කිරීම.
පහළ ස්ක්‍රීන් ෂොට් එක දිහා බලන්න
එකේ පෙන්නල තියන විදියට ඔයා contacts සේව් කරනවානම් ඔය ගැටලුව එන්නේ නැහැ.

contacts save කරන්නේ කොතනද කියල Select කරන තැන, gmail account එක දෙන්න
සැ.යු. මතක ඇතුව Settings වල google account එකට අදාලව Sync Contacts කියන option එක tick කරලා තියන්න
දැන් ඩේටා ඔන් කල සැනින් synchronize වෙන්න පටන් ගනීවි.
දැන් වඩේ හරි, ඔයාට contacts ටික ඕනෙම Android උපාංගයකින් ක්ෂණිකව ලබාගන්න පුළුවන් අර දාල තිබ්බ ෆොටෝ ටිකත් එකකම

ඒ විතරක් නෙවේ, ඔයාගේ gmail එකට log වෙලා contact select කරාම (පහත scrn shot එකේ පෙන්නල තියන) ඔක්කොම contacts යස අගේට බලාගන්න පුළුවන්
, අසයි නේද

මෙන්න contacts පෙන්නන විදිය

හරි එහෙනම් නාරා පුතා අදට යනවා

අලුත් ත්‍රෙඩ් එකකින් හම්බෙන්නම්
, වැඩක් උනානම් අරවා දීල යන්න හොදේ
ඒවා ඉවරනම් බම්පියක් වත් දාන්යන්න

හැමෝටම ජය!

පුරුද්දක් විදියට ගොඩක් අය phone contacts, SIM එකේ හෝ Phone එකේ සේව් කිරීම සාමාන්‍ය දෙයක්
, මාත් ඔහොම 4න් එකේ contacts ටිකට photo එහෙම දාලා ලසනට සේව් කරන් ඉදල 4න් එකට කෙල උනා කියපන්කො
, ඉතින් contacts ටිකටත් සොරිම තමයි
(අමාරුවෙන් හොයාගත්ත නම්බර් කෑලිටික
)හරි අද මේකයි මං කියල දෙන්නේ,
අපි අද බලමු මචං කොහොම කියල හරියටම ඔයාගේ Android ෆෝන් එකේ Contacts ආරක්ෂාකාරීව තබාගන්නේ කියල
හරි වඩේ පටන්ගමු එහෙනම්

මේ සඳහා අපිට ක්‍රම දෙකක් භාවිතා කල හැකියි
(තවත් ක්‍රම ඕනෑ තරම් තියෙන්න පුළුවන්, නමුත් ආරක්ෂාකාරී ක්‍රම විතරයි මං ඔබට ගෙන එන්නේ
)01.contacts backup කර තැබීම
කාර්යබහුලත්වය නිසා හෝ උපන්ගෙයි කම්මැලිකම
නිසා හෝ මෙම ක්‍රමය ගොඩක් අය කරන්නේ නෑ(මමද ඇතුළුව
)02.contacts Google Account එක හා Sync කර තැබීම
පළමු ක්‍රමය කියන්න කාලය නාස්ති කරන්නේ නෑ
හැමෝම දන්නවා කියල හිතනවා, (දන්නැත්නම් PM
)හැමෝම ආසයිනේ ලස්සනට ෆොටෝ දාල contacts ටික තියාගන්න

Last edited: