contacts තියන්න ලෝකෙන්ම හොද ආරක්ෂාකාරී තැන මෙන්&#350

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොහොමද කස්ටියට අද ත්‍රෙඩ් එකත් කියන්න බැරි තරං වටිනවා කිවොත් නිවැරදි, :eek:

    පුරුද්දක් විදියට ගොඩක් අය phone contacts, SIM එකේ හෝ Phone එකේ සේව් කිරීම සාමාන්‍ය දෙයක්:rolleyes:, මාත් ඔහොම 4න් එකේ contacts ටිකට photo එහෙම දාලා ලසනට සේව් කරන් ඉදල 4න් එකට කෙල උනා කියපන්කො:angry:, ඉතින් contacts ටිකටත් සොරිම තමයි:( (අමාරුවෙන් හොයාගත්ත නම්බර් කෑලිටික:D:D)

    හරි අද මේකයි මං කියල දෙන්නේ,;) අපි අද බලමු මචං කොහොම කියල හරියටම ඔයාගේ Android ෆෝන් එකේ Contacts ආරක්ෂාකාරීව තබාගන්නේ කියල:eek:

    හරි වඩේ පටන්ගමු එහෙනම්:D

    මේ සඳහා අපිට ක්‍රම දෙකක් භාවිතා කල හැකියි:nerd:(තවත් ක්‍රම ඕනෑ තරම් තියෙන්න පුළුවන්, නමුත් ආරක්ෂාකාරී ක්‍රම විතරයි මං ඔබට ගෙන එන්නේ:D)

    01.contacts backup කර තැබීම
    කාර්යබහුලත්වය නිසා හෝ උපන්ගෙයි කම්මැලිකම:D නිසා හෝ මෙම ක්‍රමය ගොඩක් අය කරන්නේ නෑ(මමද ඇතුළුව:rofl::rofl:)

    02.contacts Google Account එක හා Sync කර තැබීම

    පළමු ක්‍රමය කියන්න කාලය නාස්ති කරන්නේ නෑ:nerd: හැමෝම දන්නවා කියල හිතනවා, (දන්නැත්නම් PM;))

    හැමෝම ආසයිනේ ලස්සනට ෆොටෝ දාල contacts ටික තියාගන්න:D:D(කෙල්ලෝ ටිකගේ;))ඉත්න් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි Gmail එක හා තාම mobile contacts sync නොවීම, :(මේකට බලපාන ප්‍රදාන හේතුව තමයි Contacts, Phone එකේම Save කිරීම.:rolleyes:

    පහළ ස්ක්‍රීන් ෂොට් එක දිහා බලන්න:nerd: එකේ පෙන්නල තියන විදියට ඔයා contacts සේව් කරනවානම් ඔය ගැටලුව එන්නේ නැහැ.:yes::yes:
    contacts save කරන්නේ කොතනද කියල Select කරන තැන, gmail account එක දෙන්න:eek:

    KEfoRNH.jpg



    සැ.යු. මතක ඇතුව Settings වල google account එකට අදාලව Sync Contacts කියන option එක tick කරලා තියන්න


    දැන් ඩේටා ඔන් කල සැනින් synchronize වෙන්න පටන් ගනීවි.:shocked:

    දැන් වඩේ හරි, ඔයාට contacts ටික ඕනෙම Android උපාංගයකින් ක්ෂණිකව ලබාගන්න පුළුවන් අර දාල තිබ්බ ෆොටෝ ටිකත් එකකම;);)

    ඒ විතරක් නෙවේ, ඔයාගේ gmail එකට log වෙලා contact select කරාම (පහත scrn shot එකේ පෙන්නල තියන) ඔක්කොම contacts යස අගේට බලාගන්න පුළුවන්:D, අසයි නේද:D:D:rofl:

    7W4ZGnw.jpg


    මෙන්න contacts පෙන්නන විදිය:rofl::rofl:

    EMCmXy2.jpg


    :D

    හරි එහෙනම් නාරා පුතා අදට යනවා:rofl::rofl:

    අලුත් ත්‍රෙඩ් එකකින් හම්බෙන්නම්;), වැඩක් උනානම් අරවා දීල යන්න හොදේ:D ඒවා ඉවරනම් බම්පියක් වත් දාන්යන්න;);)

    හැමෝටම ජය!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අසහන කරයෝ ටිකට නම්බර් එක ලීක් උනොත් චූටී බබා බඩ වෙලා තියෙයි. පරිස්සමෙන් ත්‍රෙඩ් දාපන් ;)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අසහන කරයෝ ටිකට නම්බර් එක ලීක් උනොත් චූටී බබා බඩ වෙලා තියෙයි. පරිස්සමෙන් ත්‍රෙඩ් දාපන් ;)

    සිරාවටම මචං :yes::yes:

    චූටි බබා ගෙදර යැව්වා :rofl::rofl::rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මෝ උබ කන්ටැක්ට් ප්‍රසිද්ධියේ දැම්මා නේද ?

    මම නම් ගූගල් නෙවෙයි කරන්නේ අවුට්ලුක් අකවුන්ට් එකට සින්ක් කරනවා. ලුමියා එකක් තීය්න්නේ. ඒකේ කන්ටක්ට් සේරම එතන