oya widiyatama math hadanawa ela kiri...uba num maxa kollek eth bun...pizzaa hadana hati kiala den nadda...man hadana ewa hena ala bun...
oka hadanne mama...බේ ලීෆ් නම් සුපර්මාකට් වල තියෙනවා!! ස්ටාර් අනීස් තමා හොයන්න නැත්තෙ!! මමත් බැංකොක් වලින් අරගෙන ආවේ!! ඉන්දියා, සිංගපූර් වලත් තියෙනවා!! හෙව්වොත් පිටකොටුවෙත් නැතිවෙන්න බෑ!! අර Shan bombay biriyani powder එකට ඕවා දාලා තියන නිසා වෙනම නොදැම්මත් එච්චර අවුලක් නෑ!!

machan patta ah...mamath hdannam aniwa...Weekends wala thama amathara dewal hadanna wela thiyenne. Photos gannath onene!! Langadima aniwa daanawa!!


machan patta ah...mamath hdannam aniwa...
math asai me wage ewata, mama hena kada choru karayek ban...
mewa igena gaththoth elatama mata ona ona widihatama hadan
ithin e lagata thiyena wade karanna puluwan...![]()


පට්ට, කෙළ පෙරෙනවා![]()
![]()

මචන් අලුතෙන් පටන් ගන්න ඒවා අලුත් ටොපික් එකක් දාන්න..ඉටකොට ලේසියි
wow...tnx,,eth mewa mehe hoya ganna puluwan weida manda,,,


uba nam niyama cheffek thama..
mata chicken devil ekak hadana hati kiyala deepanko!
please ............

