cool ebay gadgets..

Status
Not open for further replies.

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    පැටියා;11075489 said:
    පවු යකෝ
    අපිට ඕක ආතල් එකක් වුනාට සමහර විට ඔය සෙලර්ගෙ එකම ආදායම් මාර්ගෙ ඊබේ සෙලිං වෙන්නත් පුලුවන්. ඔයාට බඩුව ආවනේ. ඉතිං මොකද්ද අවුල?

    හොඳට බලන්න ඔයාට ආපු පාර්සල් එකේ ඇති පෝස්ට් කරපු දිනේ. ගොඩක් පෝස්ට් එකේදි තමයි මචං ඩිලේ වෙන්නෙ.

    උඹ සෙලර්ට කියපං වැරදීමකිං ෆීඩ්බැක් එක වැටුනේ ඒ නිසා Feedback revision request එකක් දාන්න කියලා. ඊට පස්සෙ උඹේ මයි ඊබේ පේජ් එකේ Feedback revision request එකක් තියනවා කියලා වැටෙයි. ඒකට ගිහිං හොඳ ෆීඩ්බැක් එකක් දියං. අපි කවුරුත් මිනිස්සුනෙ බං ;)

    Eka eththa ban, Ape post eka godak late wenawa ekata un pali nane.
    Mata godakma late wechcha item ekakatawath man -feedback danne na.
    Dannawane SL post eka gena.
    E nisa asaadaarana widihata -feedback dana eka nawaththapalla, Refund ganna ekath, Mokada eka ape ratatama balapaanawa.
    Ape hora detuwo nisa den godak sellersla lankawata shipping denne nethi bawa hemoma dannawane.

    Eka nisa selakillen weda karamu.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    machn mama ebay ekn router ekak oder kara.. ekata trc permit ekak ganna oni da bn.. danna kauru hari poddak details tikak kiyanna ko

    Demma mukuth oni ne, Custom eke hira unoth thama clear karanna oni wenne, Sellerta kiyapan adu ganak dala gift widihata danna kiyala.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Eka eththa ban, Ape post eka godak late wenawa ekata un pali nane.
    Mata godakma late wechcha item ekakatawath man -feedback danne na.
    Dannawane SL post eka gena.
    E nisa asaadaarana widihata -feedback dana eka nawaththapalla, Refund ganna ekath, Mokada eka ape ratatama balapaanawa.
    Ape hora detuwo nisa den godak sellersla lankawata shipping denne nethi bawa hemoma dannawane.

    Eka nisa selakillen weda karamu.

    dan oya kiyanna mama hora kara kiyalada mama dunna Neutral
    Feedback witarai Negative nawai mama aphu item eka refund karat na mama ayata Positive denna Feedback revision requestekak damma
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ දවස් වල ගිරීස්ම නිසා මාත් ගත්ත පොඩි ඒසී පාරක් :P

    00000037.png


    http://www.ebay.com/itm/150655233445?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ok boss.thama thoge yaluwa damme naha.a kiyane ou boru karaya



    බොරුවට කෑ ගහන උන්ගේ වැඩ නැහැ බන්. පඩ විතරයි! ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් :yes::yes::yes:


    ඕක අමතක කරලා දාපන් ;)
     
    Status
    Not open for further replies.