මචන්ලා මට LG touchscreen phoneඑකක් ගන්න හොද sellerකෙනෙක් කියපන්කෝ.



පැටියා;11075489 said:පවු යකෝ
අපිට ඕක ආතල් එකක් වුනාට සමහර විට ඔය සෙලර්ගෙ එකම ආදායම් මාර්ගෙ ඊබේ සෙලිං වෙන්නත් පුලුවන්. ඔයාට බඩුව ආවනේ. ඉතිං මොකද්ද අවුල?
හොඳට බලන්න ඔයාට ආපු පාර්සල් එකේ ඇති පෝස්ට් කරපු දිනේ. ගොඩක් පෝස්ට් එකේදි තමයි මචං ඩිලේ වෙන්නෙ.
උඹ සෙලර්ට කියපං වැරදීමකිං ෆීඩ්බැක් එක වැටුනේ ඒ නිසා Feedback revision request එකක් දාන්න කියලා. ඊට පස්සෙ උඹේ මයි ඊබේ පේජ් එකේ Feedback revision request එකක් තියනවා කියලා වැටෙයි. ඒකට ගිහිං හොඳ ෆීඩ්බැක් එකක් දියං. අපි කවුරුත් මිනිස්සුනෙ බං![]()



machn mama ebay ekn router ekak oder kara.. ekata trc permit ekak ganna oni da bn.. danna kauru hari poddak details tikak kiyanna ko
Eka eththa ban, Ape post eka godak late wenawa ekata un pali nane.
Mata godakma late wechcha item ekakatawath man -feedback danne na.
Dannawane SL post eka gena.
E nisa asaadaarana widihata -feedback dana eka nawaththapalla, Refund ganna ekath, Mokada eka ape ratatama balapaanawa.
Ape hora detuwo nisa den godak sellersla lankawata shipping denne nethi bawa hemoma dannawane.
Eka nisa selakillen weda karamu.
gift mark kalath dan godak items (Boxes) custom hold karagannawa..Demma mukuth oni ne, Custom eke hira unoth thama clear karanna oni wenne, Sellerta kiyapan adu ganak dala gift widihata danna kiyala.

gift mark kalath dan godak items (Boxes) custom hold karagannawa..![]()

mekath ela but i suggest LG KM900 or GC900මචන්ලා මේක හොදයිද.useකරන අය ඉන්නවද?
http://www.ebay.com/itm/New-BLACK-L...0504095554?pt=Cell_Phones&hash=item230abe3f42
meka tikak old model ekak ban dan
ok boss.thama thoge yaluwa damme naha.a kiyane ou boru karaya





මේ දවස් වල ගිරීස්ම නිසා මාත් ගත්ත පොඩි ඒසී පාරක්
![]()
http://www.ebay.com/itm/150655233445?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
