cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
පැටියා;11696696 said:
සුපිරියි. :lol:
උඹ එකෙක් සෙට් කරල දෙනවද විකුනගන්න?:rofl:

:eek::eek: wow එකෙයි lankaphones එකෙයි ඇඩ් දාන්න :P ගීත්ට බ්‍රෝකර් ගාස්තු දෙන්නේ නැතුව විකුණන්න පුලුවන් :P:P
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බින්දු;11696769 said:
:eek::eek: wow එකෙයි lankaphones එකෙයි ඇඩ් දාන්න :P ගීත්ට බ්‍රෝකර් ගාස්තු දෙන්නේ නැතුව විකුණන්න පුලුවන් :P:P

පූසා බ්‍රෝකර් ගාස්තුත් ගන්නවද? :rofl:

මචං Blackberry 9530 එකක් කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද? :rolleyes:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11696715 said:
    මචං ඕක 2.3 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නේ? :confused:
    mama dagena hitiye 2.3.5 , dan 2.3.7 and ICS custom roms thiyenawa :D
    official 2.3.3
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11696696 said:
    සුපිරියි. :lol:
    උඹ එකෙක් සෙට් කරල දෙනවද විකුනගන්න?:rofl:
    mamath karanne okane ban , set kara kara inna one na wow or wena site ekaka dapan echcharai :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පැටියා;11696814 said:
    පූසා බ්‍රෝකර් ගාස්තුත් ගන්නවද? :rofl:

    මචං Blackberry 9530 එකක් කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද? :rolleyes:

    around 21000 :eek::eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes: okath genwa beda hariya mama
    kalin 25i
    passe oka mata leda mehe 3G active karanna giyama
    so atharala damma :oo:

    :eek::eek: mobitel එකේ ඉන්න අහවල් එවුන්ගෙන් ඉන්ටනෙට් සෙටිංස් ඉල්ලුවම උන් කියපි උන්ගේ මොකක්ද පැකේජ් එකක් තියෙනවා. ඒක ගන්න, ඒකට විතරයි ඉන්ටර්නෙට් සෙටිංස් දෙන්නේ කියලා. :confused::confused:

    බ්ලැක්බෙරි මහ චාටර්. ඊට ලේසි සෙකන්ඩ් හෑන්ඩ් නොකියා, සැම්සුං, ඇච් ටී සී කටු ගෙනැල්ලා ව්ඉකුනන එක :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;11696934 said:

    lol aniwa oya tika thama une
    BB walata BB package ganna one :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දෑස රිදෙනවා... පාර බලා ඉදලා....
    පියුම් මාම අදත් වැදගත් දෙයක් ගෙනාවෙන් නෑ :oo:
     
    Status
    Not open for further replies.