ඔයාගේ අයිටම් එකට ඔයා ඉන්ෂුවරන්ස් නොදැම්මට ඉනිෂුවරන් 2-3 කින් කවර් වෙලයි ඔයා ලගට එන්නේ..
1. අයිටම් එක ෂිප් කරන කම්පැනි එක දාන ඉන්ෂුවරන්ස් එක.. (ඒක අනිවාර්යයි)
2. අයිටම් එක එන ප්ලේන් එක & ඒ ප්ලේන් එකට දාන බඩුවලට දාන ඉන්ෂුවරන්ස් එක..
3. ඔයා දැම්ම ඉන්ෂුවරන්ස් එක...
කොහොමද වැඩේ...![]()
ah ow 




linda pamani


shik..