cool ebay gadgets..

Status
Not open for further replies.

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    00000075.png

    අපිත් අප්‍රිකාවෙ ගානටම ගියා එහෙනම් :growl::angry::dull::oo:

    Wishing_Well.png
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යකෝ බොඩි ශේප් එක බලලා කැමරා ගන්න එවුනුත් ඉන්නවද?? මුං කැමරා එක ගන්නේ ෆොටෝ ගන්නද නැත්නම් ඒකත් එක්ක අහවල් වැඩේ කරන්නද?? :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;11980652 said:
    යකෝ බොඩි ශේප් එක බලලා කැමරා ගන්න එවුනුත් ඉන්නවද?? මුං කැමරා එක ගන්නේ ෆොටෝ ගන්නද නැත්නම් ඒකත් එක්ක අහවල් වැඩේ කරන්නද?? :eek:
    aneda kiyanne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;11980652 said:
    යකෝ බොඩි ශේප් එක බලලා කැමරා ගන්න එවුනුත් ඉන්නවද?? මුං කැමරා එක ගන්නේ ෆොටෝ ගන්නද නැත්නම් ඒකත් එක්ක අහවල් වැඩේ කරන්නද?? :eek:

    2zyftpg.png
    මචන් ඔයා ඕක මටනේ කිව්වේ !! මම මෙහෙම පිළිතුරු දෙන්නම් මචන් !!
    හරි මම ඔයාගෙන් ඇහුවොත් ඔය කාර් එකක් / ෆෝන් එකක් ගන්නකොට එකේ ශේප්/ ලස්සන බලන්නේ නැද්ද ??
    උබට එහෙනම් බලු බෙට්ටකට ෆෝන් මදයක් ගහලා දුන්නොත් උබ පාවිච්චි කරාවි නේද ?? ලොල් !!
    අනේද කියන්නේ කොයි දේ ගන්නකොටත් ඕවර් රෝල් හොද වෙන්න ගනින් !!
    නැත්තම් උබට පස්සේ පසුතැවෙන්න වෙයි..
    මම මේ කියන්නේ කෙල්ල ගැන නෙවෙයි හොදේ !! :oo::oo: :baffled::baffled:

    ..................................................​
     
    Status
    Not open for further replies.