cool ebay gadgets..

Status
Not open for further replies.

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ai oyata SLT 1n gatapu router 1 ndda..??mekata slt 4n line 1 kelinma connect krnna be..:(:( eka nisa wena routr or modem 1kin RJ45 cable ekakin cnnction 1 denna wenwa...

    tiyenawa eka mn denna enne.mn hithuwe kelinma slt line eka gahanna puluwan kiyala bn.awlak ne dn eka nodi ennawa.etin mchn kelinma gahanna puluwan router nedda bn?taraha wenna epa ehema ehuwata:no::no::no::no::no::no:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මචන් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ බන් !!
    එක තමයි මම කියන්නේ ගන්නකොට හැම දෙකින්ම සම්පුර්ණ වෙන්න ඕනේ කියලා..
    මම මචන් බොඩි ශේප් + ෆිචර්ස් තියෙන එකක් තමයි බැලුවේ..
    එත් එක දෙයක් කියන්න ඕනේ ඔයාලා වගේ කටිටිය තමයි තාමත් $500-600 දීලා ගඩොල් බාග අරගෙන සාක්කුවේ දා ගෙන යන්නේ. !!
    මගේ නම් චෝයිස්‌ 1 එක නෙවෙයි මචන්..

    ..................................................

    ඈහ්?? 500$ වලට තියෙන ගඩොල් බාග සයිස් ෆෝං මොනාද :eek::eek: එනිවේ යුඅර් චොයිස්. නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල් :rofl::rofl:
     
    33000W

    Member
    මචන් මම දන්නෙ නැති නිසා අහන්නෙ. හැමෝම e bay වලින් බඩු ගන්නකොට paypal use කරන්නෙ.:confused::confused: ඒත් අපිට බැරිද visa card වලින් ඒවට pay කරන්න?:confused::confused::confused: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.......:D:D:D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;11983585 said:

    ඈහ්?? 500$ වලට තියෙන ගඩොල් බාග සයිස් ෆෝං මොනාද :eek::eek: එනිවේ යුඅර් චොයිස්. නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල් :rofl::rofl:

    2zyftpg.png
    එල එල මචන් !!
    මචන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කලින් page ටික බලපන් එතකොට ඔයාට දැන ගන්න පුළුවන් වේවි මොනවද $500 තියෙන ගඩොල් 4n මොනවාද කියලා !!

    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් මම දන්නෙ නැති නිසා අහන්නෙ. හැමෝම e bay වලින් බඩු ගන්නකොට paypal use කරන්නෙ.:confused::confused: ඒත් අපිට බැරිද visa card වලින් ඒවට pay කරන්න?:confused::confused::confused: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.......:D:D:D
    ba , okkoma wage seller la accept karanne paypal , paypal ekata card eka gahapan , direct pay larana ekata ada eka arakshitha nisa thama paypal thiyenne
     
    • Like
    Reactions: 33000W

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් මම දන්නෙ නැති නිසා අහන්නෙ. හැමෝම e bay වලින් බඩු ගන්නකොට paypal use කරන්නෙ.:confused::confused: ඒත් අපිට බැරිද visa card වලින් ඒවට pay කරන්න?:confused::confused::confused: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.......:D:D:D

    2zyftpg.png

    අපි paypal use කරන්නේ විසා / මාස්ටර් කාර්ඩ් වලට වඩා more trust /secure මචන් එකයි !!
    දෙවැනි කාරණය තමයි සෙලර්ස් ල ගොඩක්ම paypal through තමයි උන්ගේ සේල්ස් කරන්නේ !!

    ..................................................​
     
    • Like
    Reactions: 33000W

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ba , okkoma wage seller la accept karanne paypal , paypal ekata card eka gahapan , direct pay larana ekata ada eka arakshitha nisa thama paypal thiyenne

    2zyftpg.png
    First & Fast !!
    උබත් සිරස වගේ !! එල එල .. මේ තියෙන්නේ ප්‍රශ්නයට උත්තරේ !!

    ..................................................​
     
    33000W

    Member
    ba , okkoma wage seller la accept karanne paypal , paypal ekata card eka gahapan , direct pay larana ekata ada eka arakshitha nisa thama paypal thiyenne

    2zyftpg.png

    අපි paypal use කරන්නේ විසා / මාස්ටර් කාර්ඩ් වලට වඩා more trust /secure මචන් එකයි !!
    දෙවැනි කාරණය තමයි සෙලර්ස් ල ගොඩක්ම paypal through තමයි උන්ගේ සේල්ස් කරන්නේ !!

    ..................................................​

    thanks මචන්:):):):):)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2zyftpg.png
    එල එල මචන් !!
    මචන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කලින් page ටික බලපන් එතකොට ඔයාට දැන ගන්න පුළුවන් වේවි මොනවද $500 තියෙන ගඩොල් 4n මොනවාද කියලා !!

    ..................................................​

    smartphones ganada kiwwe? :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හොද wifi රවුටරයක් සෙට් කරලා දෙන්න බලන්න.
     
    Status
    Not open for further replies.