cool ebay gadgets..

Status
Not open for further replies.

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අපෝ පුලුවන්:yes: , තැපැල් මාමා බයිසිකලේ දාගෙන පැදගෙන එන්නේ ෆෝර්ඩ් මස්ටෑන්ග් එක :lol::lol::lol:
    ආසයිනේ!!! මම එහෙනම් බිඩ් කරනවා හොඳේ.... :rolleyes: :lol:
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    meka ubala thoragaththa kattiyata witharada help karanne:growl: battery ehema lankawata gennuwata awlak nadda? :)

    උබ වාහන බැටරි නෙමේ නේ ගේන්නේ?:lol::lol: නිකන් ඒවානේ? මම දැක්ක නුලේ කලින් කට්ටිය ගෙනල්ල තිබ්බා..... ;)
     
    • Like
    Reactions: Bender

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ආසයිනේ!!! මම එහෙනම් බිඩ් කරනවා හොඳේ.... :rolleyes: :lol:

    අපිටත් ලින්ක් එක දාපන්කෝ , බිඩ් කරන්න නෙමෙ , බලන්න ;)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    උබ වාහන බැටරි නෙමේ නේ ගේන්නේ?:lol::lol: නිකන් ඒවානේ? මම දැක්ක නුලේ කලින් කට්ටිය ගෙනල්ල තිබ්බා..... ;)

    na ban AAA and AA batteries, watch battery ehema thamai gennaganna ona sure ekata awlak nane? thx macho
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    na ban AAA and AA batteries, watch battery ehema thamai gennaganna ona sure ekata awlak nane? thx macho

    515 page eka balapan meeke , geethq genalla thiyenawa ugenma wadi dura wistara asa danaganin
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    http://cgi.ebay.com/ebaymotors/Auto...3263499?pt=US_Cars_Trucks&hash=item4cf7b3b28b

    $%28KGrHqQOKnUE2ZEHEkUcBNr5D1gHrw%7E%7E0_12.JPG


    මේක මේ ගානට ලාබයිද බන්?
    මම ෆෝර්ඩ් මස්ටෑන්ග් වලට මාර ආසයි බන්.. කරුමෙට අපි ලන්කාවෙනේ..
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ai uba bid kale natthe?

    මම ඕකේ සුදු පාට එකකට බිඩ් කරලා දැන් ඒක එවලත් දවස් තුනක් විතර වෙනවා..

    (මම සිරි සඟබෝ කියලා හිතුවද.. :rolleyes: )
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මම ඕකේ සුදු පාට එකකට බිඩ් කරලා දැන් ඒක එවලත් දවස් තුනක් විතර වෙනවා..

    (මම සිරි සඟබෝ කියලා හිතුවද.. :rolleyes: )

    එල එල මමත් බිඩ් එකක් දැම්මා...
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    එල එල මමත් බිඩ් එකක් දැම්මා...

    උඹද ඒක US $0.55ට ගත්තේ? :eek: පිස්සුනන් නටන්න එපා. :shocked:. මම ඕක ගත්තේ US $0.11ta... :yes: රුපියල් 60ක්නේ බන් :(
     
    Status
    Not open for further replies.