අපෝ පුලුවන්, තැපැල් මාමා බයිසිකලේ දාගෙන පැදගෙන එන්නේ ෆෝර්ඩ් මස්ටෑන්ග් එක
![]()
ආසයිනේ!!! මම එහෙනම් බිඩ් කරනවා හොඳේ....


අපෝ පුලුවන්, තැපැල් මාමා බයිසිකලේ දාගෙන පැදගෙන එන්නේ ෆෝර්ඩ් මස්ටෑන්ග් එක
![]()

meka ubala thoragaththa kattiyata witharada help karannebattery ehema lankawata gennuwata awlak nadda?
![]()

නිකන් ඒවානේ? මම දැක්ක නුලේ කලින් කට්ටිය ගෙනල්ල තිබ්බා..... 
ආසයිනේ!!! මම එහෙනම් බිඩ් කරනවා හොඳේ....![]()

උබ වාහන බැටරි නෙමේ නේ ගේන්නේ?නිකන් ඒවානේ? මම දැක්ක නුලේ කලින් කට්ටිය ගෙනල්ල තිබ්බා.....
![]()
na ban AAA and AA batteries, watch battery ehema thamai gennaganna ona sure ekata awlak nane? thx macho
Silicone Rubber Fish Bone Earphone Cord Cable Winder R
![]()
$.11
රුපියල් 12ක් වෙයි..
Time left:0h 20m
Link..
http://cgi.ebay.com/ebaymotors/Auto...3263499?pt=US_Cars_Trucks&hash=item4cf7b3b28b
![]()
මේක මේ ගානට ලාබයිද බන්?
මම ෆෝර්ඩ් මස්ටෑන්ග් වලට මාර ආසයි බන්.. කරුමෙට අපි ලන්කාවෙනේ..


515 page eka balapan meeke , geethq genalla thiyenawa ugenma wadi dura wistara asa danaganin

ai uba bid kale natthe?
)මම ඕකේ සුදු පාට එකකට බිඩ් කරලා දැන් ඒක එවලත් දවස් තුනක් විතර වෙනවා..
(මම සිරි සඟබෝ කියලා හිතුවද..)
එල එල මමත් බිඩ් එකක් දැම්මා...
පිස්සුනන් නටන්න එපා.
. මම ඕක ගත්තේ US $0.11ta...
රුපියල් 60ක්නේ බන් 

