http://pages.ebay.com/help/feedback/questions/remove.html
oke thiyenawa machan okkoma wisthara tikasellers la apita dena ewa nam revise karanna ba man hithanne



http://pages.ebay.com/help/feedback/questions/remove.html
oke thiyenawa machan okkoma wisthara tikasellers la apita dena ewa nam revise karanna ba man hithanne



awasthawen uparima prayojane ganna one nam thamai
habai machan samahara kalakanni hithaamathaama boru scene dala sellers lagen refunds gannawa :S oya scene eka hindama samahara sellers la dan SL walata shipping karanne na, poddak message kalla seriousma buyer kenek wagenam witharai un denne..so karana de shape eke karanna one![]()



samahara kalakanni 1$ kali walatath refund ganna yanawa
thamanta labuna baduwa hodata thiye nam sellerta thanks karala positive feed back ekak denne nathuwa balu wada karanna giyama anthimata lankawata ship karanne na eka seller kenek wath![]()

Machan Ebay eken PC ekata casing ekak genawoth ekatath tax wadiwida![]()
![]()


10% wageMachan Ebay eken PC ekata casing ekak genawoth ekatath tax wadiwida![]()
![]()




machan beats wala godak fake ewa thiyanwa. hodata hoyala balala ganin.
samahara kalakanni 1$ kali walatath refund ganna yanawa
thamanta labuna baduwa hodata thiye nam sellerta thanks karala positive feed back ekak denne nathuwa balu wada karanna giyama anthimata lankawata ship karanne na eka seller kenek wath![]()

මචන්ලා මම මේ Notebook එක ගෙන්නන්න කියලා බෑලුවෙ.. මිට කලින් මෙච්චර ලොකු ගානක එකක් ගෙන්නලම නෑ.. පොඩ්ඩක් බලලා කියපන්කො අවුලක් නෑද්ද කියලා
http://cgi.ebay.com/ws/eBayISAPI.dl...87623&ssPageName=STRK:MEWAX:IT#ht_1771wt_1270
ලාබෙට ties ගන්න ඕනේ ද? Bid කරලා බලන්න..
Examples:
http://cgi.ebay.com/Green-Blcak-Sil...714663376?pt=US_Mens_Ties&hash=item19c71bb1d0
http://cgi.ebay.com/Red-Silk-Classi...749407852?pt=US_Mens_Ties&hash=item1c1d39be6c
http://cgi.ebay.com/Stripes-Black-W...854942229?pt=US_Mens_Ties&hash=item3a681ea615
Search link: http://shop.ebay.com/i.html?_trkpar...pos=&_stpos=&_trksid=p3286.c0.m14.l1514&gbr=1
හුගක් එව්වා Free-shipping. මම නම් කිහිපයක් ගෙන්නාගෙන තියෙනවා, මම නම්fully-satisfied.

apo ow ban..ganna ona kiyala oya $1 $2 podi podi badu kali baladdi godak ewa lankawata shipping naha[/QUOT
ඔය කියන පොඩි පොඩි china කෑලි ගන්න හොදම site එක තමයි www.buyincoins.com. මේකේ selles ලා ඔක්කොම e-bay පොරවල්. Free-shipping. බඩුත් අවුලක් නැහැ. පට්ට customer service+reply එක. Refund එහෙම ඕනේ වෙන case නම් ටක් ගාල refund කරනවා, ආයේ හොයල බලන්න යන්නේ නැහැ, ඉතින් කැත වැඩ කරන්නේ නැතුව shopping කරන්න මරු site එක.
hiki hiki.. e wena kawuruhari ubata kalin max bid eka hena loku ganak set karala athiමේ ගොඩක් බඩු වල auto bid වෙන සීන් එකක් දාලද බං. ඔය හෙන ගණන් වල බඩු $1 ට $2 ට පටන් ගන්නෙ, bid කරන්න ගියාම උන්ගෙ ගානට එනකන්ම outbid වෙනව![]()

මේ ගොඩක් බඩු වල auto bid වෙන සීන් එකක් දාලද බං. ඔය හෙන ගණන් වල බඩු $1 ට $2 ට පටන් ගන්නෙ, bid කරන්න ගියාම උන්ගෙ ගානට එනකන්ම outbid වෙනව![]()
hiki hiki.. e wena kawuruhari ubata kalin max bid eka hena loku ganak set karala athi![]()