cool ebay gadgets..

Status
Not open for further replies.

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    Plasma_globe.jpg

    http://www.ebay.com/itm/LIGHTNING-PLASMA-STORM-BALL-4-Party-Light-/280633825437?pt=LH_DefaultDomain_0&hash=item415714589d :) get this itz cool
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :sorry::sorry: htc wildfire S 3 months used full set with original box = පවුම් 80කට ගත්තා. ( සෙලර් දාලා තියෙන්නේ මාස 3 පාවිච්චි කොරේ කියලා :P )

    පාඩු ද?? ශේප් ද?? :eek::eek:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;11694477 said:
    :sorry::sorry: htc wildfire S 3 months used full set with original box = පවුම් 80කට ගත්තා. ( සෙලර් දාලා තියෙන්නේ මාස 3 පාවිච්චි කොරේ කියලා :P )

    පාඩු ද?? ශේප් ද?? :eek::eek:

    පවුමක් කියාද ?? 150 යි ද ?? එහෙනම් පාඩු නැ යාලු..
    ..................................................​

    macho dan sampath bank eke 1 dollar ekakata rs kiyak kapenavada

    මචන් 117 - 118 ක් කැපෙනවා මචන් !!
    ..................................................​

    mama Apple iPod touch 3rd Generation (8 GB) used ekak ganna inne usd 130 vage e ganata paduda,
    vdphxz.png

    ෆ්‍රී ශිපින් එක්ක ටිකක් අමාරුවෙයි මචන්..
    ට්‍රයි එකක් දාලා බලන්න.. !!

    ..................................................​
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පවුමක් කියාද ?? 150 යි ද ?? එහෙනම් පාඩු නැ යාලු..
    ..................................................

    මචන් 117 - 118 ක් කැපෙනවා මචන් !!
    ..................................................​

    vdphxz.png

    ෆ්‍රී ශිපින් එක්ක ටිකක් අමාරුවෙයි මචන්..
    ට්‍රයි එකක් දාලා බලන්න.. !!

    ..................................................​
    oya free shipping kiyanne thanikara prodaawak ne ban.. ane manda ithin thamath ubala owata ahu wenawane.. :P :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    oya free shipping kiyanne thanikara prodaawak ne ban.. ane manda ithin thamath ubala owata ahu wenawane.. :P :lol:
    vdphxz.png
    ඔව් මචන් මම දන්නවා උන් ෆ්‍රී ශිපින් කියලා කරන්නේ ශිපින් කෝස්ට් එකත් item cost එකට එකතු කරන එක කියලා..
    එත මචන් newly added සෙලෙර්සලා item cost එක විතරක් charge කරලා ෆ්‍රී ශිපින් ඕන තරම් දෙනවා මචන්.. gamesolor එ වගේ සෙලෙර් කෙනෙක්.. මිහිහා top rated එත් පොසිටිවී ෆීඩ්බක් වලට අසයි.. :lol::lol::baffled:

    ..................................................​
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    vdphxz.png
    ඔව් මචන් මම දන්නවා උන් ෆ්‍රී ශිපින් කියලා කරන්නේ ශිපින් කෝස්ට් එකත් item cost එකට එකතු කරන එක කියලා..
    එත මචන් newly added සෙලෙර්සලා item cost එක විතරක් charge කරලා ෆ්‍රී ශිපින් ඕන තරම් දෙනවා මචන්.. gamesolor එ වගේ සෙලෙර් කෙනෙක්.. මිහිහා top rated එත් පොසිටිවී ෆීඩ්බක් වලට අසයි.. :lol::lol::baffled:

    ..................................................​

    :)
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179

    එකනම් ඇත්ත මචන්.....gamesolor කියන්නෙ එල සෙලෙර් කෙනෙක්,
    :):):):)
     
    Status
    Not open for further replies.