cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    hii mama gathhta coolpix podi ekak
    http://www.ebay.com/itm/27084180602...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4019wt_1139
    04.jpg
    mage laga kalin thibbe meka , mekath hondai labai:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    machan Manufacturer refurbished kiyanne mokakda ? :oo:

    Typically, they're products returned to the manufacturer by customers, for any number of reasons, and then tested at the factory to make sure they're in tip-top shape.

    Defective or damaged parts will be replaced.

    Apple, Netgear, D-Link, HP, in fact all of the top manufacturers all refurbish items and then resell them but for much cheaper!

    Also, all refurbished items that Retailers sell come with warranty.

    An item being classed as "refurbished" does not mean it's second hand or used!
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    අරූට එක ඉංග්‍රීසි වචනයක් දන්නෙ නැතුව ඇහුවාම උඹ ඌට ඉංග්‍රීසි රචනාවක්ම දාලා!:lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    Typically, they're products returned to the manufacturer by customers, for any number of reasons, and then tested at the factory to make sure they're in tip-top shape.

    Defective or damaged parts will be replaced.

    Apple, Netgear, D-Link, HP, in fact all of the top manufacturers all refurbish items and then resell them but for much cheaper!

    Also, all refurbished items that Retailers sell come with warranty.

    An item being classed as "refurbished" does not mean it's second hand or used!

    එක එක හේතු නිසා කස්ටර්මස්ලා හදපු සමාගමට එවන ෆෝන් වලට අවශ්‍ය අළුත් වැඩියාව කරලා ෆැක්ට්‍රි එකේදිම හොඳට ටෙස්ට් කරලා විකුණන ෆෝන් වලට තමා ලු Manufacturer refurbished කියන්නේ. මම නෙමේ ඔය chanakamanjula තමා කිව්වේ! ඒකේ තේරුම කළින් පාවිච්චි කල කියන තේරුම නෙමේලු!
     
    • Like
    Reactions: chanakamanjula

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    එක එක හේතු නිසා කස්ටර්මස්ලා හදපු සමාගමට එවන ෆෝන් වලට අවශ්‍ය අළුත් වැඩියාව කරලා ෆැක්ට්‍රි එකේදිම හොඳට ටෙස්ට් කරලා විකුණන ෆෝන් වලට තමා ලු Manufacturer refurbished කියන්නේ. මම නෙමේ ඔය chanakamanjula තමා කිව්වේ! ඒකේ තේරුම කළින් පාවිච්චි කල කියන තේරුම නෙමේලු!

    ela .thanks :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක එක හේතු නිසා කස්ටර්මස්ලා හදපු සමාගමට එවන ෆෝන් වලට අවශ්‍ය අළුත් වැඩියාව කරලා ෆැක්ට්‍රි එකේදිම හොඳට ටෙස්ට් කරලා විකුණන ෆෝන් වලට තමා ලු Manufacturer refurbished කියන්නේ. මම නෙමේ ඔය chanakamanjula තමා කිව්වේ! ඒකේ තේරුම කළින් පාවිච්චි කල කියන තේරුම නෙමේලු!
    මේක විතරක් නෙවෙයි තව ඕනෙ තරන් වර්ග තියෙනව , උදාහරණ ෆැක්ටරි ඩිමෝ වගේ ඒව . ප්‍රඩක්ට් එකේ කොලිටි බලන්න ෆැක්ටරිය ඇතුලෙදි එස්ට් කරන ඒව. කැමර එකක් නම් කැමර ගොඩකින් අහබු ලෙස එකක් අරන් එතනදිම පොටෝ එකක් දෙකක් ගහල බලනව බඩු එලට තියෙද කියල , ආයෙ ඒක අලුත් එකක් වගේ ඔතල තියන්නෙ නෑ ඒක යවනව වෙනම විකුනන්න :D
    අනික ගොඩක් වෙලාවට මේන් ප්‍රඩක් එක නෙවෙයි ඒක එක්ක එන වෙන accessories.. එකක් අවුල් ගියත් එහෙ තනිකරම ෆුල් සෙට් අලුත් එකක් දීල ඉස්සෙල්ල භාන්ඩෙ ගන්නව , එතකොට මේන් අයිටම් එක බ්‍රෑන් නිව් වගේ තමා , උදාහරන ෆෝන් චාගරේ වැඩ නෑ , කැමර චාජරේ වැඩ නෑ වගේ

    ඔය වගේ සීන්
     
    • Like
    Reactions: Sefirosu

    ඒවා පට්ටම ලාභ ඇයි බන්? අර උඩ දාපු ටිකත් මම දැන ගෙන නෙමේ බන් කිව්වේ. අර
    chanakamanjula දාපු ටික කිව්වෙ! මමත් මේ සීන් එක දන්නෙ අද, තෑන්ක්ස් මචන් පැහැදිලිව දැම්මට.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ඒවා පට්ටම ලාභ ඇයි බන්? අර උඩ දාපු ටිකත් මම දැන ගෙන නෙමේ බන් කිව්වේ. අර
    chanakamanjula දාපු ටික කිව්වෙ! මමත් මේ සීන් එක දන්නෙ අද, තෑන්ක්ස් මචන් පැහැදිලිව දැම්මට.
    ඒව ලොකු කම්පැනි , ඔය අනන් මනන් තත්ව සහතික කොලිටි ස්ටෑන්ඩර්ඩ් තියන් නෙ ඉන්නෙ , ඉතින් පොඩ්ඩ ටෙස්ට් කරත් ඒව අළුත් කියල විකුනන්න බෑ නෙ , ඒක නිසා ඒව අඩුවට දීල දානව
    අර යූස්ඩ් ඒව නම් ඉතින් උන්ට ලොට් ගණන් ලැබෙනව කස්ටමර්ලගෙන් , ඒව හදල ආයෙ අනිත් පැත්තට කීයකට හරි දෙනව :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    මම use කරන්නේ මේ digital camera එක මේකේ Gps තියෙනවා photo එකක් ගත්හම auto location add වෙනවා..

    Sony Cyber-shot DSC-HX5V

    Sony-DSC_HX5V.jpg
    sony_dsc-hx5v.jpg

    මෙන්න camera ඒකෙන් ගත්ත photo ටිකක්

    2akd7c4.jpg
    29h7hh.jpg

    a25f8w.jpg
    zybwiu.jpg

    2d0beqo.jpg
    2d77c7t.jpg
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම use කරන්නේ මේ digital camera එක මේකේ Gps තියෙනවා photo එකක් ගත්හම auto location add වෙනවා..

    Sony Cyber-shot DSC-HX5V

    මෙන්න camera ඒකෙන් ගත්ත photo ටිකක්
    colorful machan lassanai :D
     
    Status
    Not open for further replies.