mage laga kalin thibbe meka , mekath hondai labaihii mama gathhta coolpix podi ekak
http://www.ebay.com/itm/27084180602...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4019wt_1139
![]()

mage laga kalin thibbe meka , mekath hondai labaihii mama gathhta coolpix podi ekak
http://www.ebay.com/itm/27084180602...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4019wt_1139
![]()

mage laga kalin thibbe meka , mekath hondai labai![]()

හදපු උන්ටම එපා වෙලා විසික් කරපුවාmachan Manufacturer refurbished kiyanne mokakda ?![]()

machan Manufacturer refurbished kiyanne mokakda ?![]()
හදපු උන්ටම එපා වෙලා විසික් කරපුවා![]()

අරූට එක ඉංග්‍රීසි වචනයක් දන්නෙ නැතුව ඇහුවාම උඹ ඌට ඉංග්‍රීසි රචනාවක්ම දාලා!
Typically, they're products returned to the manufacturer by customers, for any number of reasons, and then tested at the factory to make sure they're in tip-top shape.
Defective or damaged parts will be replaced.
Apple, Netgear, D-Link, HP, in fact all of the top manufacturers all refurbish items and then resell them but for much cheaper!
Also, all refurbished items that Retailers sell come with warranty.
An item being classed as "refurbished" does not mean it's second hand or used!

අරූට එක ඉංග්‍රීසි වචනයක් දන්නෙ නැතුව ඇහුවාම උඹ ඌට ඉංග්‍රීසි රචනාවක්ම දාලා!![]()
na na aru boruwata kiwweewa ganna eka chaterda ban.mokakda ewage tiyana awla ?![]()
na na aru boruwata kiwwe![]()
eka eka warga thiyenawa ban refurbished , almost brandnew indan hama gahanna use karapuwa wenakan , seller gen ahala or description eka kiyawala balapan

Typically, they're products returned to the manufacturer by customers, for any number of reasons, and then tested at the factory to make sure they're in tip-top shape.
Defective or damaged parts will be replaced.
Apple, Netgear, D-Link, HP, in fact all of the top manufacturers all refurbish items and then resell them but for much cheaper!
Also, all refurbished items that Retailers sell come with warranty.
An item being classed as "refurbished" does not mean it's second hand or used!
එක එක හේතු නිසා කස්ටර්මස්ලා හදපු සමාගමට එවන ෆෝන් වලට අවශ්‍ය අළුත් වැඩියාව කරලා ෆැක්ට්‍රි එකේදිම හොඳට ටෙස්ට් කරලා විකුණන ෆෝන් වලට තමා ලු Manufacturer refurbished කියන්නේ. මම නෙමේ ඔය chanakamanjula තමා කිව්වේ! ඒකේ තේරුම කළින් පාවිච්චි කල කියන තේරුම නෙමේලු!

මේක විතරක් නෙවෙයි තව ඕනෙ තරන් වර්ග තියෙනව , උදාහරණ ෆැක්ටරි ඩිමෝ වගේ ඒව . ප්‍රඩක්ට් එකේ කොලිටි බලන්න ෆැක්ටරිය ඇතුලෙදි එස්ට් කරන ඒව. කැමර එකක් නම් කැමර ගොඩකින් අහබු ලෙස එකක් අරන් එතනදිම පොටෝ එකක් දෙකක් ගහල බලනව බඩු එලට තියෙද කියල , ආයෙ ඒක අලුත් එකක් වගේ ඔතල තියන්නෙ නෑ ඒක යවනව වෙනම විකුනන්නඑක එක හේතු නිසා කස්ටර්මස්ලා හදපු සමාගමට එවන ෆෝන් වලට අවශ්‍ය අළුත් වැඩියාව කරලා ෆැක්ට්‍රි එකේදිම හොඳට ටෙස්ට් කරලා විකුණන ෆෝන් වලට තමා ලු Manufacturer refurbished කියන්නේ. මම නෙමේ ඔය chanakamanjula තමා කිව්වේ! ඒකේ තේරුම කළින් පාවිච්චි කල කියන තේරුම නෙමේලු!
මේක විතරක් නෙවෙයි තව ඕනෙ තරන් වර්ග තියෙනව , උදාහරණ ෆැක්ටරි ඩිමෝ වගේ ඒව . ප්‍රඩක්ට් එකේ කොලිටි බලන්න ෆැක්ටරිය ඇතුලෙදි එස්ට් කරන ඒව. කැමර එකක් නම් කැමර ගොඩකින් අහබු ලෙස එකක් අරන් එතනදිම පොටෝ එකක් දෙකක් ගහල බලනව බඩු එලට තියෙද කියල , ආයෙ ඒක අලුත් එකක් වගේ ඔතල තියන්නෙ නෑ ඒක යවනව වෙනම විකුනන්න![]()
අනික ගොඩක් වෙලාවට මේන් ප්‍රඩක් එක නෙවෙයි ඒක එක්ක එන වෙන accessories.. එකක් අවුල් ගියත් එහෙ තනිකරම ෆුල් සෙට් අලුත් එකක් දීල ඉස්සෙල්ල භාන්ඩෙ ගන්නව , එතකොට මේන් අයිටම් එක බ්‍රෑන් නිව් වගේ තමා , උදාහරන ෆෝන් චාගරේ වැඩ නෑ , කැමර චාජරේ වැඩ නෑ වගේ
ඔය වගේ සීන්
ඒව ලොකු කම්පැනි , ඔය අනන් මනන් තත්ව සහතික කොලිටි ස්ටෑන්ඩර්ඩ් තියන් නෙ ඉන්නෙ , ඉතින් පොඩ්ඩ ටෙස්ට් කරත් ඒව අළුත් කියල විකුනන්න බෑ නෙ , ඒක නිසා ඒව අඩුවට දීල දානව
ඒවා පට්ටම ලාභ ඇයි බන්? අර උඩ දාපු ටිකත් මම දැන ගෙන නෙමේ බන් කිව්වේ. අර chanakamanjula දාපු ටික කිව්වෙ! මමත් මේ සීන් එක දන්නෙ අද, තෑන්ක්ස් මචන් පැහැදිලිව දැම්මට.

colorful machan lassanaiමම use කරන්නේ මේ digital camera එක මේකේ Gps තියෙනවා photo එකක් ගත්හම auto location add වෙනවා..
Sony Cyber-shot DSC-HX5V
මෙන්න camera ඒකෙන් ගත්ත photo ටිකක්