cool ebay gadgets..

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ඒව ලොකු කම්පැනි , ඔය අනන් මනන් තත්ව සහතික කොලිටි ස්ටෑන්ඩර්ඩ් තියන් නෙ ඉන්නෙ , ඉතින් පොඩ්ඩ ටෙස්ට් කරත් ඒව අළුත් කියල විකුනන්න බෑ නෙ , ඒක නිසා ඒව අඩුවට දීල දානව
අර යූස්ඩ් ඒව නම් ඉතින් උන්ට ලොට් ගණන් ලැබෙනව කස්ටමර්ලගෙන් , ඒව හදල ආයෙ අනිත් පැත්තට කීයකට හරි දෙනව :D

ලංකාවෙ එහෙම උනා නම් ඒවත් ආයෙත් බ්‍රෑන්ඩ් නිව් ගොඩටම තමා යන්නේ.:lol: ඊබේ එකේ සෙලර්ලට ඕවා හද්ද අඩුවට ලැබෙනවා ඇත්තෙ එහෙනම්!
 

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    hw

    මම use කරන්නේ මේ digital camera එක මේකේ Gps තියෙනවා photo එකක් ගත්හම auto location add වෙනවා..

    Sony Cyber-shot DSC-HX5V

    sony_dsc-hx5v.jpg
    Kohomada aiye Auto location ADD wenne?lankawe hamathanatama GPS thiyanawada?
     

    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    ලංකාවෙ එහෙම උනා නම් ඒවත් ආයෙත් බ්‍රෑන්ඩ් නිව් ගොඩටම තමා යන්නේ.:lol: ඊබේ එකේ සෙලර්ලට ඕවා හද්ද අඩුවට ලැබෙනවා ඇත්තෙ එහෙනම්!
    :lol: ඔව් ඉතින් ඒක තමා මම කිව්වෙත් අපෙ අයියලගෙ හැටි දන්නවනෙ :rofl:

    ඔය හොන්කොන්ග් කාරයො ඔක්කොම කරන්නෙ ඕව උස්සන් ඇවිල්ල කෑලි අමුනල දෙන එක :D
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    මචන් උඹ ෆ්‍රී වෙලාවක මේ වගේ සිරා ෆොටෝ ටිකක් අරන් වෝල්පේපර් ත්‍රේඩ් එකක් දාපන් කෝ. අර ඔටෝ ඇඩ් වෙන සීන් එක මොකද්ද බන්? අපිට ඒ ලොකේශන් පේනවද?
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :lol: ඔව් ඉතින් ඒක තමා මම කිව්වෙත් අපෙ අයියලගෙ හැටි දන්නවනෙ :rofl:

    ඔය හොන්කොන්ග් කාරයො ඔක්කොම කරන්නෙ ඕව උස්සන් ඇවිල්ල කෑලි අමුනල දෙන එක :D
    උන් කොම්පැනියෙන් ඕවා අඩුවට අරන් බ්‍රෑන්ඩ් නිව් කියලා ඊබේ එකේ විකුනනවා ඇති යස අගේට!:lol:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    උඹට ඕනෙ නම් මෙන්න මම ඒකෙන් ගත්ත ෆොටෝ ටිකක් , වැඩි වෙලාවක් හම්බුනේ නෑ වැඩ නිසා

    100_0801.jpg


    100_1189.jpg

    100_1141.jpg

    100_0479.jpg


    100_0381.jpg


    ඔය හඳේ පින්තූර වලින් සහ මේ අන්තිම පින්තූරෙන් තේරෙයි මේකෙ සූමින් පවර් එක :D
    පින්තූර වල ඇති ලගම තියෙන දේව (සුපර් මැක්‍රො) සහ දුර දේවල් ( සුපර් ටෙලෙපොටෝ) ගන්න පුළුවන් හැකියාව මේ කැමර වලට :D

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ වෙන වෙනම ගත්ත පින්තූර 4ක් එකකට දාල , සූමින් පවර් එක පැහැදිලි කරන්න :D
    patta photos tika bn....
     

    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    උන් කොම්පැනියෙන් ඕවා අඩුවට අරන් බ්‍රෑන්ඩ් නිව් කියලා ඊබේ එකේ විකුනනවා ඇති යස අගේට!:lol:
    ඔව් අපිට ඔය බ්‍රෑන් නිව් කියල හම්බෙන බඩු ගොඩක් එහෙම තමා :P
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඔව් අපිට ඔය බ්‍රෑන් නිව් කියල හම්බෙන බඩු ගොඩක් එහෙම තමා :P
    ඕවා අරන් කඩයක් දැම්මා නම් එකට 3ක් ලාබයි නෙ බන්!:)
     
    Status
    Not open for further replies.