sampath card center eka koi wele baluwath busy
mama dan iye idan try karanne call ekak ganna![]()
HNB walata maru weyan ban

ඒව ලොකු කම්පැනි , ඔය අනන් මනන් තත්ව සහතික කොලිටි ස්ටෑන්ඩර්ඩ් තියන් නෙ ඉන්නෙ , ඉතින් පොඩ්ඩ ටෙස්ට් කරත් ඒව අළුත් කියල විකුනන්න බෑ නෙ , ඒක නිසා ඒව අඩුවට දීල දානව
අර යූස්ඩ් ඒව නම් ඉතින් උන්ට ලොට් ගණන් ලැබෙනව කස්ටමර්ලගෙන් , ඒව හදල ආයෙ අනිත් පැත්තට කීයකට හරි දෙනව![]()
ඊබේ එකේ සෙලර්ලට ඕවා හද්ද අඩුවට ලැබෙනවා ඇත්තෙ එහෙනම්!honda kiyala un na ban , balala ganin , feedbacks.. hariyata description ehema balalamata phone ekak ganna hoda seller kenekge link ekak denna kawuruth nadda?![]()
Kohomada aiye Auto location ADD wenne?lankawe hamathanatama GPS thiyanawada?මම use කරන්නේ මේ digital camera එක මේකේ Gps තියෙනවා photo එකක් ගත්හම auto location add වෙනවා..
Sony Cyber-shot DSC-HX5V
![]()
ලංකාවෙ එහෙම උනා නම් ඒවත් ආයෙත් බ්‍රෑන්ඩ් නිව් ගොඩටම තමා යන්නේ.ඊබේ එකේ සෙලර්ලට ඕවා හද්ද අඩුවට ලැබෙනවා ඇත්තෙ එහෙනම්!
ඔව් ඉතින් ඒක තමා මම කිව්වෙත් අපෙ අයියලගෙ හැටි දන්නවනෙ

geotag eka wadinneKohomada aiye Auto location ADD wenne?lankawe hamathanatama GPS thiyanawada?

උන් කොම්පැනියෙන් ඕවා අඩුවට අරන් බ්‍රෑන්ඩ් නිව් කියලා ඊබේ එකේ විකුනනවා ඇති යස අගේට!ඔව් ඉතින් ඒක තමා මම කිව්වෙත් අපෙ අයියලගෙ හැටි දන්නවනෙ
![]()
ඔය හොන්කොන්ග් කාරයො ඔක්කොම කරන්නෙ ඕව උස්සන් ඇවිල්ල කෑලි අමුනල දෙන එක![]()

patta photos tika bn....උඹට ඕනෙ නම් මෙන්න මම ඒකෙන් ගත්ත ෆොටෝ ටිකක් , වැඩි වෙලාවක් හම්බුනේ නෑ වැඩ නිසා
![]()
![]()
![]()
![]()
![]()
ඔය හඳේ පින්තූර වලින් සහ මේ අන්තිම පින්තූරෙන් තේරෙයි මේකෙ සූමින් පවර් එක![]()
පින්තූර වල ඇති ලගම තියෙන දේව (සුපර් මැක්‍රො) සහ දුර දේවල් ( සුපර් ටෙලෙපොටෝ) ගන්න පුළුවන් හැකියාව මේ කැමර වලට![]()
මේ උඩ පින්තූරෙ තියෙන්නෙ වෙන වෙනම ගත්ත පින්තූර 4ක් එකකට දාල , සූමින් පවර් එක පැහැදිලි කරන්න![]()
meka patta
gatthe kohomada bole uba gaha udada hitiye![]()
මම ගහ යට ඕයි , ඔය උඩ තැඹිළි පේන්නෙ
![]()



ඔව් අපිට ඔය බ්‍රෑන් නිව් කියල හම්බෙන බඩු ගොඩක් එහෙම තමාඋන් කොම්පැනියෙන් ඕවා අඩුවට අරන් බ්‍රෑන්ඩ් නිව් කියලා ඊබේ එකේ විකුනනවා ඇති යස අගේට!![]()

ඔව් අපිට ඔය බ්‍රෑන් නිව් කියල හම්බෙන බඩු ගොඩක් එහෙම තමා![]()


ඕවා අරන් කඩයක් දැම්මා නම් එකට 3ක් ලාබයි නෙ බන්!ඔව් අපිට ඔය බ්‍රෑන් නිව් කියල හම්බෙන බඩු ගොඩක් එහෙම තමා![]()
