ela kollek..පැටියා;12067770 said:මම කේස් එකක් ඕපන් කරලා රිෆන්ඩ් එකක් ගත්තා. දවස් 53කින් බඩුව ආවා. පවු බං සෙලර්
කොහොමද උට ගෙවන්නෙ සල්ලි ආයෙත්?

ela kollek..පැටියා;12067770 said:මම කේස් එකක් ඕපන් කරලා රිෆන්ඩ් එකක් ගත්තා. දවස් 53කින් බඩුව ආවා. පවු බං සෙලර්
කොහොමද උට ගෙවන්නෙ සල්ලි ආයෙත්?

discount eka mokakda bn?Owu tax Rs 120 ($9.89 ta ) gewuwa. mata discount 1 adunama light 1 ganna gewanna uneth Rs 76 vithra tax ma gewuwa 120 discount hambuna 1 nisa echchara awulak nee nethnam ayyiyo salli
gmailkochchara parana account ekakda ban limit une ?
thamange domain ekakinda email hadala thiyenne ?![]()
but 7000$ witara transaction thibba e tike
ammapa kiyahan.yako math gaththane okagen.top rated ekekne.machan 70$ unath ganna epa .. oya seller horek used phones walata housing dala brand new kiyala denne.. mama oya yakagen e75 ekak gaththa.. mama eka paththakata dala thiyenne, oya seller ge feedback serama kiyawan yanna therei .. godak nodanna minissunta theren na phn eka used kiyala
machan 70$ unath ganna epa .. oya seller horek used phones walata housing dala brand new kiyala denne.. mama oya yakagen e75 ekak gaththa.. mama eka paththakata dala thiyenne, oya seller ge feedback serama kiyawan yanna therei .. godak nodanna minissunta theren na phn eka used kiyala

mama yawwa okkoma document legal
mama lankawe kiyalath unta kiuwwa![]()

gmail
masa 2 withara thama parana limit wenakotabut 7000$ witara transaction thibba e tike
![]()
malaysian unata address and okkoma details legit mage details thibbe , country witharai malaysia , nationality eka sri lankan

?nikan idapanමචන්ලා මම මේ වොයිස් රෙකෝර්ඩර් එක ගන්න කියල බැලුවෙ :
http://www.ebay.com/itm/Brand-New-4..._Recorders&hash=item45fdb90bd1#ht_2243wt_1037
මේ සෙලර් වර්ල්ඩ් වයිඩ්උත් ෂිප් කරනවා ඒත් මම මේක බයි කරාම කියනවා "Please enter the correct information for the following fields:
Seller doesn't ship to the location you requested. Please use a different address, or request an exception by contacting the seller. The seller may decide to ship to this excluded location or cancel the transaction.
Seller has not specified shipping fees for items in your cart."
කියලා මම දැන් මොකද කරන්නේ?
ෆුල් කඩ්ඩෙන් ටෝක දුන්නට අතේ තියෙන්නෙ 1000යි නෙ බන්?අයි නීඩ් අ වොයිස් රෙකෝඩර් ලෙස් දෑන් 1000 ෆ්‍රොම් ඊ බේ.....ප්ලීස් හෙල්ප් මී....

hikzසිරිබිරිල්ලා;12086717 said:ෆුල් කඩ්ඩෙන් ටෝක දුන්නට අතේ තියෙන්නෙ 1000යි නෙ බන්?![]()
exclusion list eke lankawa athi udinmaඅනේ බං![]()
worlwide ship unata lankawata enawada balala ganin, seller ta kiyannaw waradila gatte me transaction eka cancel karanna