cool ebay gadgets..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙ ඕක 22ක් බන්:P

    රෙද්ද තමා ලුම්බිණි කොලේජ් එක ඉස්සරහ (පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ) තියෙනවා ස්පොට් එකක් බලපන් ඒකෙ.. ඌ ලිඳේ පනී ගාණ ඇහුවම !! :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රෙද්ද තමා ලුම්බිණි කොලේජ් එක ඉස්සරහ (පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ) තියෙනවා ස්පොට් එකක් බලපන් ඒකෙ.. ඌ ලිඳේ පනී ගාණ ඇහුවම !! :lol:
    නම මොකක්ද?:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කමක් නෑ උගේ ආසාවනේ ... උඹ මාටියා එහෙම ගැහුවේ නෑ නේද ? :rofl:
    පිස්සුද බොල:lol: ඌම තම ඔය ලින්ක් 1 දුන්නෙ ඕකම ඔනේ කියල:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බොල:lol: ඌම තම ඔය ලින්ක් 1 දුන්නෙ ඕකම ඔනේ කියල:rofl:

    ඉල්ලන් කාල තියෙන්නේ ඌ !! :baffled: සිරාවට මේක අඩුයි මචන් එතන !! :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නම නම් මතක නෑ මචන් අද ගෙදර යනකොට බලන් යන්නම් !! ;)
    11.gif

    ඉල්ලන් කාල තියෙන්නේ ඌ !! :baffled: සිරාවට මේක අඩුයි මචන් එතන !! :yes:
    ලෝකල්ද දන්නෙ නෑ.:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif

    ලෝකල්ද දන්නෙ නෑ.:nerd:

    නොදකින් ෆිස්සුද ? එතන තියෙන එව්වා ඔක්කොම බ්‍රෑන්ඩඩ් බන් !! :D අනික ලෝකල් වෙන්නේ කොහොමද බන් ? ලංකාවේ පැන්සලක් වත් හදන එකක්ද ? :baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නොදකින් ෆිස්සුද ? එතන තියෙන එව්වා ඔක්කොම බ්‍රෑන්ඩඩ් බන් !! :D අනික ලෝකල් වෙන්නේ කොහොමද බන් ? ලංකාවේ පැන්සලක් වත් හදන එකක්ද ? :baffled:
    නැ චයිනා කාරයා ගහනවා සෙකන්ඩ් කොලිටි ඒක. ඒකනම් චා:nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකනම් මටත් සැකයි:rofl::P

    :P:P ... මෙහේ ඔරිජිනල්ස් හෙන ගණන් බන් ... මුන් කියන ඒව අහන්නෙපා :nerd:

    ආයෙත් අහල ... ලොල් !! මූ කකුල් දෙකටම සපත්තු දෙකක්ම ගෙන්නලා !!! :rofl:

    :lol::lol:
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Tax ????

    මචං අපි ගේන item එකකට tax වැදුනොත් ඒක ගෙවල item එක ගන්න Colombo ම යන්න ඕනද?

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    Status
    Not open for further replies.