happada ... uge kakul dekawath ochchara watinawada dannae![]()
ආයෙත් අහල ... ලොල් !! මූ කකුල් දෙකටම සපත්තු දෙකක්ම ගෙන්නලා !!!

happada ... uge kakul dekawath ochchara watinawada dannae![]()

ආයෙත් අහල ... ලොල් !! මූ කකුල් දෙකටම සපත්තු දෙකක්ම ගෙන්නලා !!!![]()

මෙහෙ ඕක 22ක් බන්![]()

නම මොකක්ද?රෙද්ද තමා ලුම්බිණි කොලේජ් එක ඉස්සරහ (පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ) තියෙනවා ස්පොට් එකක් බලපන් ඒකෙ.. ඌ ලිඳේ පනී ගාණ ඇහුවම !!![]()

පිස්සුද බොලකමක් නෑ උගේ ආසාවනේ ... උඹ මාටියා එහෙම ගැහුවේ නෑ නේද ?![]()
ඌම තම ඔය ලින්ක් 1 දුන්නෙ ඕකම ඔනේ කියල
පිස්සුද බොලඌම තම ඔය ලින්ක් 1 දුන්නෙ ඕකම ඔනේ කියල
![]()
සිරාවට මේක අඩුයි මචන් එතන !! 
නම නම් මතක නෑ මචන් අද ගෙදර යනකොට බලන් යන්නම් !!![]()
ලෝකල්ද දන්නෙ නෑ.ඉල්ලන් කාල තියෙන්නේ ඌ !!සිරාවට මේක අඩුයි මචන් එතන !!
![]()

![]()
ලෝකල්ද දන්නෙ නෑ.![]()
අනික ලෝකල් වෙන්නේ කොහොමද බන් ? ලංකාවේ පැන්සලක් වත් හදන එකක්ද ? 
නැ චයිනා කාරයා ගහනවා සෙකන්ඩ් කොලිටි ඒක. ඒකනම් චානොදකින් ෆිස්සුද ? එතන තියෙන එව්වා ඔක්කොම බ්රෑන්ඩඩ් බන් !!අනික ලෝකල් වෙන්නේ කොහොමද බන් ? ලංකාවේ පැන්සලක් වත් හදන එකක්ද ?
![]()

චයිනා කියන්නෙ ලෝකල්ද බන්?නැ චයිනා කාරයා ගහනවා සෙකන්ඩ් කොලිටි ඒක. ඒකනම් චා![]()

ඒකනම් මටත් සැකයි![]()

... මෙහේ ඔරිජිනල්ස් හෙන ගණන් බන් ... මුන් කියන ඒව අහන්නෙපා 
ආයෙත් අහල ... ලොල් !! මූ කකුල් දෙකටම සපත්තු දෙකක්ම ගෙන්නලා !!!![]()


හ්ම්ම්ම්... මෙහේ ඔරිජිනල්ස් හෙන ගණන් බන් ... මුන් කියන ඒව අහන්නෙපා
![]()
