cool ebay gadgets..

Status
Not open for further replies.

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
yantham athi masayai dawas 9 k gihilla hari ada mage 3d glasses awa :) mama kalin meken 3d video balala na as deka ridena gathiyak enawane ubalatath ehemada ?:nerd:

lol. ow mageth riduna. wadiya use karanna epa hode machan as deka weak wenawa. mamanam dan use karanne naha.
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ බං හොඳ 16GB MicroSD Card එකක් හොයල දීපල්ලකො :(
    හෙනට තියෙනව බං ගන්න බයයි චයිනීස් ඒව..අනික kingston උනත් fake ඒව ද දන්නෙ නෑනෙ :baffled:
    ගනිපු එකෙක් ඉන්නවනම් ලින්ක් එකක් හරි දෙන්න :D

    http://www.ebay.com/itm/Original-Sa...970094?pt=PDA_Accessories&hash=item1e6b5855ae

    http://www.ebay.com/itm/Transcend-1...gital_Camera_Memory_Cards&hash=item3cb9bb9fc7

    http://www.ebay.com/itm/TDK-16GB-16...gital_Camera_Memory_Cards&hash=item3cb725f39f
     
    • Like
    Reactions: TwoTone

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    kandy post office eke ebay badu tax gewala gaththu aya innawada?
    kohomada ganne..mata letter ekak awa awith tax gewala badu geniyanda kiyala...
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    දෑන් ebay එකෙන් ගන්න එකත් බොරු වෑඩක් වෙල මචන්ස්ලා.... හෙතුව දෑන් dollar එකෙ ගාන කියද දන්නවද?? Rs.119/=
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    දෑන් ebay එකෙන් ගන්න එකත් බොරු වෑඩක් වෙල මචන්ස්ලා.... හෙතුව දෑන් dollar එකෙ ගාන කියද දන්නවද?? Rs.119/=

    2zyftpg.png
    119 newei bn !!
    HNB - 120i ---- Sampath - 120.97i

    ..................................................​
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    දෑන් ebay එකෙන් ගන්න එකත් බොරු වෑඩක් වෙල මචන්ස්ලා.... හෙතුව දෑන් dollar එකෙ ගාන කියද දන්නවද?? Rs.119/=



    119 නෙමෙයි බං. මම අන්තිමට item එකකට pay කරේ 21. එකේ කැපුන ගාන බලපුවම
    1$ = Rs 122.87

    :angry::angry::angry::angry::angry::angry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    https://tools.usps.com/go/TrackConfirmAction!execute.action?formattedLabel=EI330325193US

    මගෙ පැකේජ් එක ආයෙත් අමෙරිකාවට ගිහින්
    US califonia > india > US newyork > US califoniya
    ලෝකෙ වටේ රවුන් ගහනව පැකේජ් එක මට ලැබෙන පාටක් නෑ :nerd:
    බය වෙන්න එපා ලොකෙ වටෙ ගිහිල්ලා උබ නාකි උනාම හරි බඩුව ගම්බවෙයි:P
     
    Status
    Not open for further replies.