cool ebay gadgets..

Status
Not open for further replies.
hihi :P
eka newei ban mata bluetooth kallak hoyala diyanko neo ekakata
slim tikak digata thiyena ekak
hewwa hambune na ne :eek:
ehema ona nam ban original sony ericsson hari brand ekak thiyena ekak hari ganina china epa price nam ikak wadi wenawa 25$>
http://www.ebay.com/itm/sony-ericss...307652?pt=PDA_Accessories&hash=item27bea68144

http://www.ebay.com/itm/Multipoint-...789589?pt=PDA_Accessories&hash=item3cbca247d5

http://www.ebay.com/sch/i.html?LH_B...Accessories&LH_PrefLoc=2&_pgn=2&_skc=50&rt=nc
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    kauda bn elakiri eke headset wikunanne....???:nerd:
    RLT4U : http://www.elakiri.com/forum/member.php?u=12512
    ඔය headset link සමහර ඒවයෙ nokia trademark එක නෑ :rolleyes:
    පොඩ්ඩක් බලල ගනින් කොහොමත් ebay එකේ තියෙන nokia bh-503 headset එකක්වත් genuine එව්ව නෙමෙයි ඔක්කොම OEM :yes:
    මගෙ එක ගත්තෙත් RLT4U ගෙන් ඒක 3000/-ක් උනා හැබයි ඒකත් OEM එකක් :yes:
    මේ තියෙන්නෙ මගෙ එක :P
    dsc00281b.jpg

    ebay එකෙන් ගන්නව නම් මේක ටිකක් හොදයි වගේ... ඒත් හොදට බලල ගනින් :yes:
    පෙට්ටියක් දෙන්නෙ නෑලු :P - http://www.ebay.com/itm/OEM-BH-503-...ccessories&hash=item3cb01888a3#ht_1727wt_1037
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    OEM kiyanne Originalne yakow :confused:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    ඕකේ sound quality කොහොමද මචෝ...??? භාණ්ඩේ හොදයි ද????
    මම ebay එකෙන් බැලුවෙත් උබ කිව්වා එකම තමා...
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    ඕකේ sound qulity කොහොමද මචෝ...??? භාණ්ඩේ හොදයි ද????
    මම ebay එකෙන් බැලුවෙත් උබ කිව්වා එකම තමා...
    Sounds නම් ඉතින් එල වගේ තියෙනවා :yes:... Lap එකට Connect කරාම තවත් සිරා ;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Sounds නම් ඉතින් එල වගේ තියෙනවා :yes:... Lap එකට Connect කරාම තවත් සිරා ;)
    ebay ගන්නවට වඩා ලේසි RLT4U ගෙන් ගන්න ඒක.. මම පීම් එකක් දැම්මා බඩු තියේවිද දන්නේ නෑ....:nerd::nerd:
     
    • Like
    Reactions: Dinosaur767
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් Original තමයි ඒත් Genuine Product එක නෙමෙයි... Sound Quality එහෙම අර වගේම තියෙනවා :yes:

    උඹ ජෙනුයින් ප්‍රඩක්ට් එක කියල අදහස් කරන්නෙ මොකක්ද?
    Real OEM නම් ඒක ජෙනුයින් තමා :P:D
     
    Status
    Not open for further replies.