ඊයේ (26) ලෝක රේගු දිනය ලු
![]()
අපිට වාසියක් නැද්ද දන්නේ නැහැ.. ඔය TAX නැහැ වගේ එකක්
![]()

ඔව වගේ දිනවලට තමයි බන් ඕකුන් අපිව වැඩි පුරත් එක්ක හූරන් කන්නෙ

ඊයේ (26) ලෝක රේගු දිනය ලු
![]()
අපිට වාසියක් නැද්ද දන්නේ නැහැ.. ඔය TAX නැහැ වගේ එකක්
![]()

ඊයේ (26) ලෝක රේගු දිනය ලු
![]()
අපිට වාසියක් නැද්ද දන්නේ නැහැ.. ඔය TAX නැහැ වගේ එකක්
![]()

dan 12 days gihilla neda
.. poddak iwasala idin oka eyi..

මෙකට ටැක්ස් වදි නේ මචන්?![]()
දැන් ෆෝන්ස් වලටයි කැමරා වලටයි TRC එකෙන් මොකක්ද ගන්න ඔනේ කියනවනේ?
මන් හිතන්නේ මේ අවුරුද්දෙ ඉදන් තමා ඔය නිතිය අවේ![]()
හෆොයි![]()
yes machan . lagadi apply una rule ekak. narahenpita TRC ekata gihin permission ganna ona forum eka purawanna one. wait blog ekak thibba hoyala dennam.
.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා 
....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
december 15 ban![]()

ඔව වගේ දිනවලට තමයි බන් ඕකුන් අපිව වැඩි පුරත් එක්ක හූරන් කන්නෙ![]()
... අනේ TAX නැති රටක ඉපදුනා නම් 

මේ ටැක්ස් වදින නොවදින, කොහොමද වදින්නේ කියලා හොයගන්න බැරිද?
පිස්සුද බොල.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා
....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
![]()
![]()
පිස්සුද බොල.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා
....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
![]()
![]()
පිස්සුද බොල.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
![]()
![]()

අන්න සාදාරන හොද ළමයෙක් 

ela ne macho.

මේ ටැක්ස් වදින නොවදින, කොහොමද වදින්නේ කියලා හොයගන්න බැරිද?
) ...එහෙම නැතුව ඔය පොඩි පොඩි කෑලි ගෙනාවොත් අවුලක් නැ ..... අන්න සාදාරන හොද ළමයෙක්
![]()

ගත්තු එවුන් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා වොරන්ටි ඉල්ලුවොත් තමයි උන ගැනෙන්නෙ ...![]()

ebay seller ge ID eka denawa ugeth ekka ona magulak nata ganin kiyala 
heheheebay seller ge ID eka denawa ugeth ekka ona magulak nata ganin kiyala
hehehe

seller contact karanna machan deffa eya refund ekak dei

machan mage eka thaama nehe. mama gaththe last month 15. uba kawadada gaththe? mama ookagenmai gaththe

: ungen refund akakuth 1 week walata essella gaththa...

refund dunna ban. item ekath enakan inne![]()
![]()
yestrday mage awe...