cool ebay gadgets..

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol: ඊයේ (26) ලෝක රේගු දිනය ලු :lol::lol:

    :eek:අපිට වාසියක් නැද්ද දන්නේ නැහැ.. ඔය TAX නැහැ වගේ එකක් :rofl::lol:

    :lol::lol::lol:

    ඔව වගේ දිනවලට තමයි බන් ඕකුන් අපිව වැඩි පුරත් එක්ක හූරන් කන්නෙ :baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙකට ටැක්ස් වදි නේ මචන්?:nerd:

    දැන් ෆෝන්ස් වලටයි කැමරා වලටයි TRC එකෙන් මොකක්ද ගන්න ඔනේ කියනවනේ?

    මන් හිතන්නේ මේ අවුරුද්දෙ ඉදන් තමා ඔය නිතිය අවේ:dull:

    හෆොයි :dull:

    yes machan . lagadi apply una rule ekak. narahenpita TRC ekata gihin permission ganna ona forum eka purawanna one. wait blog ekak thibba hoyala dennam.

    පිස්සුද බොල :P.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා :eek::yes: ....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
    :yes::cool:
    11.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    පිස්සුද බොල :P.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා :eek::yes: ....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
    :yes::cool:
    11.gif
    මේ ටැක්ස් වදින නොවදින, කොහොමද වදින්නේ කියලා හොයගන්න බැරිද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද

    පිස්සුද බොල :P.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා :eek::yes: ....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
    :yes::cool:
    11.gif

    ela ne macho.
     
    manjula009

    Well-known member

  • පිස්සුද බොල :P.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
    :yes::cool:
    11.gif
    :eek::lol:අන්න සාදාරන හොද ළමයෙක් :lol::rofl:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ela ne macho.

    වැඩේ එල නං තමයි මචං ..... ගත්තු එවුන් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා වොරන්ටි ඉල්ලුවොත් තමයි උන ගැනෙන්නෙ ...:yes:

    මේ ටැක්ස් වදින නොවදින, කොහොමද වදින්නේ කියලා හොයගන්න බැරිද?

    සාමාන්‍යයෙන් මෙහෙමයි ටිවි //කැමරා //ෆෝන් වගේ ලොකු ලොකු බඩු ගෙනාවොත් ටැක්ස් පේ කරන්න ඕන(ලක් එක තිබුනොත් ඕන නැ :P) ...එහෙම නැතුව ඔය පොඩි පොඩි කෑලි ගෙනාවොත් අවුලක් නැ .....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :eek::lol:අන්න සාදාරන හොද ළමයෙක් :lol::rofl:

    ගත්තු එවුන් මොකක් හරි ලෙඩක් ඇවිල්ලා වොරන්ටි ඉල්ලුවොත් තමයි උන ගැනෙන්නෙ ...:yes:
     
    Status
    Not open for further replies.