Cooling Pad එකට Laptop එකෙන් Current දෙන එක අව්ලක් නැද්ද?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    1661665660410.jpeg

    :baffled:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෝමල් USB පෝට් එකෙන් දෙන්නේ ඇම්පියර් .5යි, වෝල්ට් ගණන 5 යි එතකොට වොට් 2.5 උපරිම බලයක් ගන්න පුළුවන්. ඉතින් කූලින් පෑඩ් එකේ වොට් ගණන 2.5 ට වඩා අඩු වෙන්න ඕන, සමහර ලැප් වල හයි කරන්ට් USB පෝට් තියෙනවා, ඒවායින් වැඩි බලයක් ගන්න පුළුවන් වෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,504
    113
    Colombo, Sri Lanka
    නෝමල් USB පෝට් එකෙන් දෙන්නේ ඇම්පියර් .5යි, වෝල්ට් ගණන 5 යි එතකොට වොට් 2.5 උපරිම බලයක් ගන්න පුළුවන්. ඉතින් කූලින් පෑඩ් එකේ වොට් ගණන 2.5 ට වඩා අඩු වෙන්න ඕන, සමහර ලැප් වල හයි කරන්ට් USB පෝට් තියෙනවා, ඒවායින් වැඩි බලයක් ගන්න පුළුවන් වෙයි.
    ඔව් USB 3.2 gen.2 වගේ එව්වා. ඔව් ඒ නැතත් Cooling Pad එකකට ලොකු කරන්ට් එකක් අදින එකක් නැහැ මගේ හිතේ