Coop Insurance එක හොඳයිද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    මගේ car එකේ insurance එක renew කරන්න තියනව ලබන මාසෙ

    SLIC නම් එපා වෙලා, claims finalise වෙන්නෙ පට්ට පරක්කු වෙලා, පොඩ්ඩක්වත් flexible නැහැ

    Ceylinco එකේ ගාන වැඩියි

    මගේ යාලුවො දෙතුන් දෙනෙක් කිව්ව Coop Insurance එක හොඳයි කියල

    උන්ගෙ call & go option එකත් තියනවලු

    තව සමහරු කියනවා Amana Takaful එක හොඳයි කියල

    මුස්ලිම් කියල කරන්න දෙයක් නෑ, සිංහල insurance එකකට දාල අපිට කට්ට කන්න බෑනෙ, උන්ගෙ තියන කුප්ප කමට

    උඹලගෙ අදහස් දාපල්ල

    ​
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    කෝප් හොදයි බන්..
    ක්ලේම් පාස් කරනවත් හොදයි..
    රෙන්ට් එක අඩුමත් උන්ගේ
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    366
    227
    43
    I'm having Coop Insurance. For me they are the best when considering premium. So go with Coop Insurance.