copy කරන් තියෙන එක paste කරල යන්න

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    copy කරන් තියෙන එක paste කරල යන්න

    කස්ටියගේ clipboard වල මේ වෙලාවේ තියෙන එව්වා බලමු ...just copy>>paste
    :rofl::P:rofl::P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    If we had unlimited resources of all kinds; food, shelter, land, luxury goods, etc. then we wouldn't have nor need money; money is just an abstract representation of limited resources.

    We're competitive by nature, however, so I don't think that'd go away right away, but we'd probably favor peaceful competitions like sports, games, judging contests and pageants for various things, much like we do today, but absent the need to struggle those would probably take a greater prominence in our lives.

    Art, science, scholarship, and philosophy would also probably become much more important, as we'd have the time to contemplate ourselves and the universe around us without survival pressures. The human thirst to learn, grow, and improve wouldn't die out. In fact, it may very well be set free for the first time in human history.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඔය වගෙ බටහිර සංකල්ප මේකෙ ඉන්න සිංහලු පිළිගන්නව කියල හිතුවද. තව ටිකකින් බලාගන්නකො ඔයාට වෙන දේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Screen Lock input order:
    ¢Ù ¢Ú ¢Û
    ¢Ü ¢Ý ¢Þ
    ¢ß ¢à ¢á

    Software has two ways to find password, it may have different results to click button again.
    Looking for passwords,please wait...
    [Phone Lock] 0000
    [Phone Lock] 1213
    >>Looking for passwords complete.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මමත් අවුරුදු 15-20 කාලෙ හිතාගෙන හිටියා බන් ඕවා සේරම බොරු, විද්‍යාව තමා ඇත්ත කියලා. දන්නෙ නැද්ද වැඩි අවබෝධයක් නැති කාලෙනෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැදුර දාල දීපන් මචෝ ඇද හෙල්ලෙනවා
    1f60a.png
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඉස්සර හිතුවේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ යුද්දේ හින්දා කියලා ඒ දවස් වල දේශපාලකයොත් ඒකම තමයි කිව්වේ ඒ දවස්වල චන්ද්‍රිකා කිව්වේ සාමය ඇති කරලා යුද්ධයට යන සල්ලි ඉතුරු කරලා ඒ සල්ලි වලින් දවසකට එක ගමක් ගානේ දියුණු කරන්න පුලුවන් කියලා ඊට පස්සේ චන්ද්‍රිකාගේ දෙවන ටර්ම් එක කිට්ටු වෙද්දි චන්දයට සුදානම් වුනා එ කාලේ චන්ද්‍රිකා කිව්වේ මන්නාරමෙන් තෙල් නිදියක් හොයාගත්ත කියලා මම හිතුවේ ඒහෙනම් ලංකාව මේ තෙල් නිදිය හින්දා දියුණු රටක් වෙවි කියලා ඒත් ඡන්දෙත් ඉවර වුනා එක්කම තෙල් නිදියත් අතුරුදහන් වුනා .ඊට පස්සේ රනිල් අගමැති වුනා මු අහුවෙන අහුවෙන රාඡ්‍ය දේපල විකුනන්න ගත්තා ඉතින් මට හිතුනා රනිල් පරාද වුනොත් ඊලගට පත්වෙන පාලකයෝ එට දියුණු කරයි කියලා ඊට‍ පස්සේ චන්ද්‍රිකා ආන්ඩුව විසුරවලා ඡවිපෙත් එක්ක සන්ධාන ආන්ඩුවක් පත්කලා එත් රට වුන දියුණුවක් නම් නෑ .ඊට පස්සේ මහින්දගේ කාලේ ආව ඒත් යුද්දය තියෙනවා ඒ අතරන් යු එන් පි එක යුද්ධයට අකුල් හෙලනවා ආන්ඩුවට ආවාසි වෙන විදියට වැඩ කරනවා ඉතින් ඒ කාලේ මම හිතුවේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ විපක්ෂය පවතින් ආන්ඩුවට අකුල් හෙලන හින්දා කියලා මේ පක්ෂ දෙක එකතු වෙලා එකග තාවයකට ආවොත් ලංකාව දියුණු වෙයි කියලා හිතුවා .ඊට පස්සේ මහින්ද යුද්ධය ඉවරකලා හම්මේ එදා මට මාර සතුටු දවසක් මම හිතුවේ මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න බාධක කම්කටොලු ඔක්කොම නැති වෙලා දැන් ලංකාව සීග්‍ර සංවර්ධනයක් වෙවි දේශපාල‍කයොත් කිව්වේ එහෙම තමයි ඒ ගැම්මෙන්ම මහින්ද දෙවනි වටයත් ගැහුවා රට දියුණු වෙන පාටක් නෑ වෙන වෙන පුද්ගලයන් නම් සංවර්ධනය වුනා එතකොට දියුණුවට බාදාවෙන ප්‍රදාන ‍හේතුත් දැන් විසදිලා එත් ලංකාව එදා වගේමයි .ඊට පස්සේ දින සීයෙන් රට සංවර්ධනය කරන්න යහපාලන ආන්ඩුව ආව පස්සේ ප්‍රධාන පක්ෂ දෙකත් එකතු වුනා එත් දියුණු වෙනවා කෙසේ වෙතත් තිබුන තැනිනුත් පහලට බැස්සා දැන් එතකොට මේ රට දියුණු වෙන්න ති‍යෙන බාදා කිසිවක් නෑ එත් එකම තැන .දැන් නම් මන් ලංකාව දියුණු වෙයි කියන බලාපොරොත්තුව අත් ඇරලා ඉන්නේ දැන් මට මේක දියුණු වුනත් එකයි නැතත් එකයි දැන් මට ඔනේ මට දියුණු වෙන්න මේ රට ගැන මම ආයේ හිතන්නේ නෑ මේ රට මේ කපේදි ගොඩ යන්නේ නෑ නෑ අපි අපි තනි තනිවම ගොඩ ගියොත් මිසක්.