copy කරපු සින්දු

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියාවට බැන බැන තොග පිටින් ඔක්කොම අපේ උන් ඉන්දියාවෙන් අරගන්නේ...:lol: ලජ්ජා නැති කම...බුද්ධාගම ඉන්දියාවෙන්, ත්‍රීවීල් වාහන ඉන්දියාවෙන්, ටෙලිනාට්‍ය ඉන්දියාවෙන්, සාරි ඉන්දියාවෙන්, චිත්‍රපටි ඉන්දියාවෙන් (කොපි, සහ ඔරිජිනල් ඉන්දියන් ඒවා උඩ දාගෙන බලන්නේ), සින්දුත් කොපි කරන්නේ ඉන්දියාවෙන්...:lol:

    බනින්නෙත් ඉන්දියාවට ඒ උනාට...:rofl:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ අපි ආසකරන ගොඩක් සිංදු විදෙස් ගීත වල කොපිනේ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1950/60/70 දශක වල චිත්‍රපට වලට ආපු බොහෝ ගීත හින්දි සහ ද්‍රවිඩ ගී කොපි තමා.......
    මොකද ඒ කාලේ අපේ චිත්‍රපට වල සංගීතය කලේ එස්.එස්.වේදා, යෞෂාඩ් වගේ දකුණු සහ උතුරු ඉන්දියානුවන් නිසා.......
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    තව එකක් හම්බුනා ... බලන්න අහලම .. ඔක්කොම දන්න එකක් ;-)


     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිම්හිම් සෙව්වා ගීතය නම් කොපියක් නෙමෙයි. ඒක එකම පද රචකයා තම ලියල තියෙන්නෙ. ඉංග්‍රීසියෙන් ලියල සිංහලට ට්‍රාන්ස්ලේට් කලාලු.:nerd: